සෙද්දක් කියයි ද?:angry::angry:
උදේ නිවස ඉදිරියේ ඇති රුක් අත්තන ගසේ එකම කරච්චලයකි. ඒහි මයින් පවුල් දෙකක්, පිළිහුඩු පවුලක්, කොට්ටෝරු පවුලක් වෙසෙති.
අසල්වැසියන්ගේ ආරවුලක් යයි සිතා නිහඩව සිටියෙමි. නමුත් ටික වේලාවකින් ගෘහ සේවිකාව පැවසූයේ සර්පයෙකු රුක් රාජධානිය විලෝපනය කරන බවය. බැලූ විට තඩි සර්පයෙක්...