බදු ගහන්නැතිව කොහොමද යකෝ ආණ්ඩුවක් දුවන්නේ , ඉතිහාසයෙ ඉදන් ගත්තාම හැම තැනම බදු ගහපුව තමයි , පිටරටක් අරන් බලපන් උන් ගෙදර ලග වාහනයක් නතර කරත් බදු ගහන්වා , මිනිහෙක් වැඩියෙන් වාහ්නයක් පාවිච්චි කරන්නෙත් නෑ මොකද වාහනේ වටිනාකමට වඩා බදු වදින නිසා , උන් වාහනයක් වැඩි උන ගමන් ඒක විකුනන්නෙත් නෑ අර මැශිමකට...