තොට වැහි නැති හෙන ගහන්න ඕන තෝ කියන කෙප්ප වලට.කාලකන්නියො මිගමු රොහලට තෝ ගිහින් ඇහුවෙ පැරසිටමොල් ගැනද?එක නම් තියෙනවා.සමහර නෙමෙ ගොඩක් බෙහෙත් නැහැ රොහල් වල.එක තමා 2010 මරණ අනුපාතය යුද්දෙ තිබුන කාලෙට වඩා වැඩි වෙලා තියෙන්නෙ.බදු ගහන්න ඕන මිනිසුනට නැගිටින්න දිලා.කොහොම මිනිහෙක් නැගිටින්නෙ අධික බදු ගැහුවහම.තෝ දන්නවද අද වරිපනම් බදු සියට කියකින් වැඩි වෙලාද කියලා.?විදුලි බිල භාණ්ඩ සෙවා බදු ඔක්කොම වැඩි.ආදායම අඩුයි.තෝ හොදට දන්නවා පොඩි ණයක් ගන්න ගියත් බැංකු වලින් කොච්චර අමාරුද කියලා?එහෙම තියෙද්දි තෝ කියන විදියට දුප්පත් එකෙක්ට ණය දෙය්ද?තොට මොකද සුද්දන්ට බැන බන සුද්දන්ගෙන් සල්ලි හොයන එකා නේ තෝ.
කෙප්පද ඇත්තද කියල ගිහින් බලාපිය ,






