1. dath kimbula

    2013/05/05 සිකුරු මාරුව ..................

    මේ මොකෝ? දැං කල වයසත් හරි එකේ ඉතිං...........
  2. dath kimbula

    EK Married Club-5

    3.5ක්.....??????:shocked::shocked::shocked: එහෙනම් එක්ට අරිමි සැවුලු කිලෝ 2ක් සහ සූකර එක් කිලෝවක්............:oo:
  3. dath kimbula

    2013/05/05 සිකුරු මාරුව ..................

    ආයෙත් අහලා......... :dull::dull::dull::dull::dull:
  4. dath kimbula

    2013/05/05 සිකුරු මාරුව ..................

    තෝ මොකද අවලං පූෂ දිව දොට්ට දාගෙන????:frown::frown::frown:
  5. dath kimbula

    2013/05/05 සිකුරු මාරුව ..................

    ඉක්මනින් කසාද බැදීමට ලැබේවා...... අපිට පාටියක් ලැබේවා!!!!!!:P
  6. dath kimbula

    2013/05/05 සිකුරු මාරුව ..................

    hmmm........ මේ දවස් වල මහ අජූතයි බං.............. කිසි ගතියක් නෑ ජීවිතේ...........
  7. dath kimbula

    දස-මසක්

    :( වැදුණි!!!
  8. dath kimbula

    කල්මුනේ ඉල්ලනවා

    එන්න කියපං කෝ...........
  9. dath kimbula

    EK Married Club-5

    ඔතන තරිය ඉන්නවා........4ක් වෙන්න ඕන ගාන........ ඇයි කිලෝවකට වැඩිය කනව ද?
  10. dath kimbula

    HELP කෙල්ලගේයි මගෙයි Blood Group එක එකයි :(

    කිසිදු පැණයක් නැත......... වාසනාවන්ත යුග දිවියක් පතමි!!!!!
  11. dath kimbula

    EK Married Club-5

    දැනට සැවුල් කි3යි සූකර කිලෝවයි
  12. dath kimbula

    EK Married Club-5

    සෝස් තිබේ.... ඕන කරන කුළු බඩු තිබේ.... ගල් අගුරු තිබේ.... ග්‍රිල් එක තිබේ..... වියදම සැවුල්/සූකර මාංස සදහා පමණි. එයට යන වියදම බෙදා ගනිමු.:cool:
  13. dath kimbula

    සුපිරිම ජාතිය

    ඇමසින් ලොක්ක එක්ක මොන කොක්ක තිබුණත් එකගයි මේකට...........:yes::yes: ඔන්න ඉතිං.... කලින් පෝස්ට් එකේ කියනව චීන්නු.....දෙවනි එකේ චීන්නු හරක්....... උඹ නං මාර ඩයල් එකක් බං...........:dull::dull::dull: ඇට නැති දිවට ඕහේ වැඩකරන්න දෙනවා.....
  14. dath kimbula

    EK Married Club-5

    ඒ වුණාට කෑම අතින් ඌ ඩබල් ඩබල්
  15. dath kimbula

    2013/05/05 සිකුරු මාරුව ..................

    මොකා කොහෙට මාරු වුණත් කමක් නෑ.... ඔය කරන ඉගෙන ගැනීම දාල අවොත් නම් අම්මපා අයේ කතා නැත.... මගුල් ඉලවු වලටද නැත........:angry::angry::angry: උඹ කැප වුනේ නැත්තං අපි උඹව කැප කරනවා....... දං ගෙඩියට................:angry: සයූ ගේ විවාහයට අපට ආරාධනා ලැබෙයි වගේ විගැහින්.............:D:D:yes::rolleyes:
  16. dath kimbula

    EK Married Club-5

    සෙද්ද තමා ((c) සංජියා) ඌව කවුන්ට් කලොත් 5ක් වෙනවා....:angry: අර ලිබර්ටියව කවුන්ට් කලොත් 8ක් වෙනවා.....:angry::angry:
  17. dath kimbula

    උඹේ ගෙදරත් සතියට කන්නේ මෙහෙමද ?

    බූතානෙ ඉන්න එක ලාබනේ බං........ හැබැයි නෝ පීට්සා, නෝ බාබනිව්.........
  18. dath kimbula

    EK Married Club-5

    දැනට එකායි, යුරායි. මමයි ---තුනායි......
  19. dath kimbula

    අද_දවසේ_කාලගුණ_තත්වය

    තිත්ස් කොහෙද ඉන්නේ? ප්‍රසිද්ධියේ එපා කියන්න...... නමුත් වතුර දාන්න පුළුවන් පැති තිබේ.....රිස්ක් ඒරියා එකක් නම් පමණක් කියමි....

    No contents