2013/05/05 සිකුරු මාරුව ..................

kingdewi

Well-known member
  • කරන දෙයින් ලාභ ප්‍රයෝජන,ස්ත්‍රී සැප,රාගාධික වේ.මෙතෙක් කල් තිබූ ශරීර අසනීප සුවපත් වේ.,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීම් ආදිය.මල්7යි.

    affa නරක නෑ නේ ෆවුසිතුමෝ .
    පොකට්ටුවට තමයි නරක :P
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Rep -5 දුන්න..... ජෝතිශය කියල බොරුවක් දාල එක එකගෙ ඔලුව අවුල් කරන හින්ද.....
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මොකා කොහෙට මාරු වුණත් කමක් නෑ....
    ඔය කරන ඉගෙන ගැනීම දාල අවොත් නම් අම්මපා අයේ කතා නැත....
    මගුල් ඉලවු වලටද නැත........:angry::angry::angry:

    උඹ කැප වුනේ නැත්තං අපි උඹව කැප කරනවා.......
    දං ගෙඩියට................:angry:

    සයූ ගේ විවාහයට අපට ආරාධනා ලැබෙයි වගේ විගැහින්.............:D:D:yes::rolleyes:

    :P:P:P:P:P
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    කෙල්ලන්ට පේන්ඩ ෆැෂන් කරන්ඩ යන්ඩ එපා.පාසල් අධ්‍යාපනය කරන අයට ඉගෙන ගන්න අයට සිකුරා බලවත් වෙන එක ඒ තරම්ම හොඳ නෑ.ඔතන ඔය කියල තියෙන්නේ උසස් අධ්‍යාපන කටයුතු කියන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කරන අයට.

    ado sirawatama ada mama iye adurugattha kellek ekka ada wasse kude yatin giya

    ae kella mata full try but mata kellek inna hinda mama eyath ekka yalu wenne na ;)
     
    ayya A/L walata monawa weida
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කුම්භයාටද සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.ස්ත්‍රී සංගම් සමඟ සුහදතාව වැඩිවේ.මවුගෙන් උපකාර ලැබේ.ප්‍රසිද්ධිය ඇතිවේ.ප්‍රීතිමත් වාහන ගමන් යෙදේ.(විනෝද චාරිකා ).රැකියාවලින් ,උසස් අධ්‍යාපන කටයුතු වලින් දියුණුව,විදේශ ගතවීම්,සමාජයේ හොඳ නම ලැබේ.ඉතා සුභයි.
    Suba tama :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුම්භයාටද සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.ස්ත්‍රී සංගම් සමඟ සුහදතාව වැඩිවේ.මවුගෙන් උපකාර ලැබේ.ප්‍රසිද්ධිය ඇතිවේ.ප්‍රීතිමත් වාහන ගමන් යෙදේ.(විනෝද චාරිකා ).රැකියාවලින් ,උසස් අධ්‍යාපන කටයුතු වලින් දියුණුව,විදේශ ගතවීම්,සමාජයේ හොඳ නම ලැබේ.ඉතා සුභයි.
    Suba tama :dull:
    ඉක්මනින් කසාද බැදීමට ලැබේවා......
    අපිට පාටියක් ලැබේවා!!!!!!:P
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    hmmm........
    මේ දවස් වල මහ අජූතයි බං..............

    කිසි ගතියක් නෑ ජීවිතේ...........

    ඔබත් කන්‍යා ද ??
    …
    …මල් 7 නේ මේ දවස්වල ???
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Mehema tibunata lagnen lagneta gewena maha dasha athuru dasha anuwa wenas wenawaneh

    100% agreed

    මකර

    මකරයට සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.සිතේ ප්‍රීතිය ඇතිවේ.මංගල කටයුතු හා සම්බන්ධ කරුණු කාරනා වලට යොමු වීමට හැකිවේ.ප්‍රේමය දිනයි.සූදුවෙන් දිනයි.සමාජයේ තම තත්වය දියුණු වේ.අලුතින් වෙළඳ ව්‍යාපාර කටයුතු හෝ එහි දියුණුව පිණිස කැපවෙයි.මිත්‍ර උපකාර හිමිවේ.මිතුරන් හෝ මිතුරියන් ,ඤාතීන් හමුවීමට කරුණු යෙදේ.ඒ සඳහා යෙදෙන සමහර ගමන් යන්නේලැජ්ජාවෙනි.

    :D අද උදේම, යාළුවෝ දෙන්නෙක්ගෙන් උදව් ඉල්ලුවා...... දෙන්නම උදව් කරන්න කැමති වුනා...... :D ඒ වගේම දෙන්නම, කිරියේ යාළුවෝ....... :yes:

    ela

    huta mata ස්ත්‍රී සැප lebenawalu :P

    65%

    මේ දවස් වල නම් සැහෙන අවුලෙන් ඉන්නේ අප්‍රේල් මාසේම ගැණු ළමයා තරහා උනා නේ.අවුරුදු ගානක ආදරයක්.එත් එයාපොඩි පොඩි අවුල් නිසා තරහා උනා නේ.
    මගේ ලග්නේ නම් මකර

    මේක හරි ගියොත් නම් දෙයියනේ කියලා මට නම් සතුටුයි.දවස් ගානක ඉදන් එයාගේ හිත දිනාගන්න උත්සහා කරන්නේ ආපහු.සති දෙකක් ඉදන් පිස්සුවෙන් වගේ ඉන්නේ :( ආපහු ආදරේ ජයගත්තොත් නම් හිතනම් සතුටුයි.

    මකරගේ සුපිරිම කාලේ බැටරිය මැයි 31 න් පස්සේ බහින්ඩ පටන් ගන්නව ටික ටික.ඊට ඉස්සෙල්ල දන්න සෙල්ලම් දාලා යාලු කරගන්න එකයි තියෙන්නේ.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    affa නරක නෑ නේ ෆවුසිතුමෝ .
    පොකට්ටුවට තමයි නරක :P

    ඒවා එහෙම තමයි.ලස්සනට ගැලපෙන ඇඳුමක් ස්සෙට් වුනොත් සල්ලි දීල ගන්නව.ඇන්දම ලස්සනයි ,ඇසට ප්‍රියයි.ඒකේ අනිත් පැත්ත තමා වියදම.ලස්සන වෙන්ඩ වියදම් දැරීමට සිදුවේ.සිකුරා එහෙමයි :(

    Rep -5 දුන්න..... ජෝතිශය කියල බොරුවක් දාල එක එකගෙ ඔලුව අවුල් කරන හින්ද.....

    ela.

    ado sirawatama ada mama iye adurugattha kellek ekka ada wasse kude yatin giya

    ae kella mata full try but mata kellek inna hinda mama eyath ekka yalu wenne na ;)

    :P

    කුම්භයාටද සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.ස්ත්‍රී සංගම් සමඟ සුහදතාව වැඩිවේ.මවුගෙන් උපකාර ලැබේ.ප්‍රසිද්ධිය ඇතිවේ.ප්‍රීතිමත් වාහන ගමන් යෙදේ.(විනෝද චාරිකා ).රැකියාවලින් ,උසස් අධ්‍යාපන කටයුතු වලින් දියුණුව,විදේශ ගතවීම්,සමාජයේ හොඳ නම ලැබේ.ඉතා සුභයි.
    Suba tama :dull:

    ඉවසන්න ඉවසන්න.ගුරු 5ට පැමිණේ.:love: