EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එය අන් අයටද ප්‍රයෝජනවත් වන්නේනම් මෙහි දමනු මැනවි .බෙහෙවින් ස්තුතිවන්ත වෙමි :yes:

    :cool::cool:

    මෙහෙමයි කිං අයියේ..... යුස්ඩ් නැති අලුත්ම ෆෝන් එකක් ගන්න බලන ඔයාගේ බජට් එකේ හැටියට මට හිතෙන්නේ ඔයාට Samsung Galaxy Y එකක් ගන්න පුළුවන්.... (යුසර් එක්ස්පිරියන්ස් ගැන අපේ හිතාදර කොසා මාමාගෙන් අසා දැනගත හැකි වේවි.....) ඒත් තව 2ක් විතර වැඩි කරොත් ඔයාට Sony Xperia tipo එකකට යන්න පුළුවන්...... Sony Xperia tipo ඒක Samsung Galaxy Y ඒකට වඩා ඇඩ්වාන්ස්ඩ් හැබැයි...... මේ බලන්න දෙකම ගැන...... http://www.gsmarena.com/compare.php3?idPhone1=4718&idPhone2=4117
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :cool::cool:

    මෙහෙමයි කිං අයියේ..... යුස්ඩ් නැති අලුත්ම ෆෝන් එකක් ගන්න බලන ඔයාගේ බජට් එකේ හැටියට මට හිතෙන්නේ ඔයාට Samsung Galaxy Y එකක් ගන්න පුළුවන්.... (යුසර් එක්ස්පිරියන්ස් ගැන අපේ හිතාදර කොසා මාමාගෙන් අසා දැනගත හැකි වේවි.....) ඒත් තව 2ක් විතර වැඩි කරොත් ඔයාට Sony Xperia tipo එකකට යන්න පුළුවන්...... Sony Xperia tipo ඒක Samsung Galaxy Y ඒකට වඩා ඇඩ්වාන්ස්ඩ් හැබැයි...... මේ බලන්න දෙකම ගැන...... http://www.gsmarena.com/compare.php3?idPhone1=4718&idPhone2=4117

    smart phone නම් used එකක් ගන්න කලින් දෙපාරක් හිතන්න ... අත්දැකීම් සහිතයි :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    smart phone නම් used එකක් ගන්න කලින් දෙපාරක් හිතන්න ... අත්දැකීම් සහිතයි :dull:

    මගෙත් අදහස smart phone එකක් ගන්නවානම් අලුතෙන්ම ගන්න ඕනේ....... මොනාද ලැබුණු අත්දැකීම්.......?
     
    kingdewi

    Well-known member
  • :cool::cool:

    මෙහෙමයි කිං අයියේ..... යුස්ඩ් නැති අලුත්ම ෆෝන් එකක් ගන්න බලන ඔයාගේ බජට් එකේ හැටියට මට හිතෙන්නේ ඔයාට Samsung Galaxy Y එකක් ගන්න පුළුවන්.... (යුසර් එක්ස්පිරියන්ස් ගැන අපේ හිතාදර කොසා මාමාගෙන් අසා දැනගත හැකි වේවි.....) ඒත් තව 2ක් විතර වැඩි කරොත් ඔයාට Sony Xperia tipo එකකට යන්න පුළුවන්...... Sony Xperia tipo ඒක Samsung Galaxy Y ඒකට වඩා ඇඩ්වාන්ස්ඩ් හැබැයි...... මේ බලන්න දෙකම ගැන...... http://www.gsmarena.com/compare.php3?idPhone1=4718&idPhone2=4117

    smart phone නම් used එකක් ගන්න කලින් දෙපාරක් හිතන්න ... අත්දැකීම් සහිතයි :dull:

    තැන්කූ :cool::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කරන්ට් බිල වැඩි කොට
    රීරි මස් අපෙ කන්නට
    වැඩ කරන උන් හට
    හෙණ වදීවා අද හෙට

    කඩවර නමින් ගොන් ආසන වැඩම වනා
    අවපස සදට යකු වෙස් ගත් දෙවි උතුමා
    විදුලි බිල්පතට වින කල සැවොිම ගෙනා
    හප කර දමන් රීරි ම බී මතු දිනෙකා

    **** මේක නම් ඇත්තට ම ටිකක් ගණ පිහිටුවලා ලිව්ව එකක්. කඩවර යක්ෂයාට. මේක 26 වෙනිදට පස්සෙ කිව්වොතින් නම් වදිනවා මොකද හදේ අවපසට කඩවර එන්නේ යකා විදියට නිසා.
    කියමු...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kingdewi අයියණ්ඩිය කොළඹ පැත්තේ සංචාරයක් එහෙම කරන්නේ නැතැයි ළගදී............:සීතල:

    කිඹුලෝ මේ සතියේ දිනක මා ඔබ හමුවීමට පැමිනෙමි ඔබගේ රේඩියෝ ෂෝ වල පිටපත් ලබාගැනීමට....... ඒ සඳහා අවසරද.........?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ මේ සතියේ දිනක මා ඔබ හමුවීමට පැමිනෙමි ඔබගේ රේඩියෝ ෂෝ වල පිටපත් ලබාගැනීමට....... ඒ සඳහා අවසරද.........?
    හුහ්...හුහ්........:cool::cool:
    කියමු...:yes:
    ඕකෙ මුල කෑල්ල නෙවෙයි බං දෙවනි කවිය......
    පළවෙනි කවියෙ ගණ තියල නෑ........පටන් ගැන්මෙ එන්නෙත් ලෂු-ළෂු-ගුරු ජල ගණ-සුබ පළ............:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හුහ්...හුහ්........:cool::cool:

    ඕකෙ මුල කෑල්ල නෙවෙයි බං දෙවනි කවිය......
    පළවෙනි කවියෙ ගණ තියල නෑ........පටන් ගැන්මෙ එන්නෙත් ලෂු-ළෂු-ගුරු ජල ගණ-සුබ පළ............:D

    ඉස්තුතියි...... :cool::)

    සෙත කවි කියන්නත් දන්නවද.......? :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට තේරුනේ නෑ..... :no:
    මැයි පලවන දා.....අනිත් පැත්ත හරවපිය..........:angry::angry:
    ඉස්තුතියි...... :cool::)

    සෙත කවි කියන්නත් දන්නවද.......? :D
    යන්තං ඉගෙන ගත්තේ........
    ඉගෙන ගත්ත චාන්ස් එක තිබිලත් මේ මොට්ට මෝල් ගොංවස්සා-ලොන්ත කොකටුවා ඉගෙන ගත්තේ නෑ කියහං කෝ............:dull::dull::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමසින්/හියුමනොයිඩ්/එළටෝක්/අප්පුවා හෙවත් අපේ බචමාරෝ වෘෂභ නපුංසකයා නැවත කරලියට........
     
    Status
    Not open for further replies.