1. Dinushasankalpa

    ඔයා දන්නෙ නෑ

    උඹ නිකං ශර්ලොක් හෝම්ස් වගේ ඩයල් එකක් නොවෑ.. ආසයි උඹ ගැනත් යමක් ලියලා ත්‍රෙඩ් එකක් දාන්න :yes::love:
  2. Dinushasankalpa

    ඔයා දන්නෙ නෑ

    මටත් හිනා ගියා.. :rofl:
  3. Dinushasankalpa

    ඔයා දන්නෙ නෑ

    ඒ පාර මොකද ? :dull::rofl:
  4. Dinushasankalpa

    කලවං විරිදු.....

    :dull: පිත්තු හැදීගෙන එනවද ? :baffled::no:
  5. Dinushasankalpa

    EK Married Club-5

    :P;)
  6. Dinushasankalpa

    EK Married Club-5

    ;)
  7. Dinushasankalpa

    ඔයා දන්නෙ නෑ

    :rolleyes: හා හා .. බලමු :yes::cool: මාත් මේ ඉන්නෙ බලාගන්න තමා :yes::oo:
  8. Dinushasankalpa

    ඔයා දන්නෙ නෑ

    මොකො :dull::rofl:
  9. Dinushasankalpa

    ඔයා දන්නෙ නෑ

    ඕන එකියෙක්ගෙං අසා බලපං.. මං අහින්සකයි... හිතෙන හිතෙන විදිහට කවියක් නිසදසක් ලියාගෙන පාඩුවෙ ඉන්න මට මෙහෙම මඩගහන්න එපා බං
  10. Dinushasankalpa

    EK Married Club-5

    නර්ස් මාමි .. මෙඩිකලි ලිදකට දැම්මා :rofl::rofl:
  11. Dinushasankalpa

    EK Married Club-5

    මං හිතුවා උඹ යන්නෙත් ස්කවියා වගේ ත්‍රී වීල් එකක කියලා..:dull:
  12. Dinushasankalpa

    EK Married Club-5

    අර ලිබර්ටි ඉකෝ එකට වඩා ඒක සනීපයිද බං ? :rolleyes:
  13. Dinushasankalpa

    ඔයා දන්නෙ නෑ

    :frown: :no: එහෙම මොකුත් නෑ බං.. එයා විතරක්ද.. කියුට්,ටිටී,සයූ අක්කා,සයෝ,ඇගී.. යූ නෝ .මිස්ට්‍රියස්, මෝර නංගී.. ඔහොම බැලුවොත් කී දෙනෙක් ඉන්නවද මගෙ හොද යාලුවො
  14. Dinushasankalpa

    ඔයා දන්නෙ නෑ

    ස්තූතියි :D
  15. Dinushasankalpa

    ඔයා දන්නෙ නෑ

    :rolleyes: කව්ද බොලේ මන් නොදන්න මගෙ මෙව්වා එක ? :rolleyes::rofl:
  16. Dinushasankalpa

    EK Married Club-5

    Uba bus wala yanawa :rolleyes::baffled:
  17. Dinushasankalpa

    EK Married Club-5

    :baffled::baffled::dull:
  18. Dinushasankalpa

    ඇයයි.. ඔහුයි..

    thanks :D
  19. Dinushasankalpa

    EK Married Club-5

    :rolleyes: :rofl::rofl::rofl: ලොල් සහගතයි ඕයි
  20. Dinushasankalpa

    EK Married Club-5

    මං නුවර ගියා ගිය මාසෙ ඩොල්පින් ෆුසො එකක.. පට්ට බං.. :cool: ආසාවෙ බෑ ඒවාගෙ යන්න... වැඩිය ඕන නෑ.. අර සුනාමි බස් බලපංකො.. :rolleyes: දැං නං ඉවරයි ගොඩා ක් ඒවා ඒත් තාම තියෙනවා කඩවත ඩිපෝ එකේ හැටන් යන ඒසී බස් එකක්

    No contents