Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
EK Married Club-5
:rofl: වන් ශොට් ලිදේද ? :dull::dull: රෙනෝල්ට්,වොල්වො, මිට්සුබිශි,ඉසුසු, ඔය වගේ මොඩ්ල් නේද පිටරටවල ගොඩාක් දුවන්නෙ ? මං හිතන්නෙ කොලිටි මදි බස් උං ගෙන්වන්නෙවත් නෑ.. (ලංකාවෙ නං ඉතිං ;):rofl::dull: )
Dinushasankalpa
Post #8,053
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-5
:rolleyes: දෙවි කෙනෙක් වගේ මනුස්සයෙක් වෙන්න ඇති... හොද කථාවක් අහන්න ලැබුන එක සතුටුයි.. මගෙ කතාවෙ අවසානය නම් හරිම දුකයි.... ඒ අම්මාටයි තාත්තාටයි තාම සාංකාව...
Dinushasankalpa
Post #8,049
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
ඇයයි.. ඔහුයි..
:rolleyes::D;)
Dinushasankalpa
Post #42
Feb 26, 2013
Forum:
I Love You
toyota 121 ekakata danna hoda engine oil mokakda?
කැල්ටෙක්ස් SAE 40 නේද
Dinushasankalpa
Post #6
Feb 26, 2013
Forum:
Vehicle Talks
EK Married Club-5
අම්මද බොල.. රා බඩා හිට්ලර් වෙලා නෙ මං නැති ටිකේ :oo: :rofl:
Dinushasankalpa
Post #8,042
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-5
:rolleyes::dull::dull:
Dinushasankalpa
Post #8,039
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-5
:yes: ඇයි තුන් සූත්‍ර ලැප් රෙපෙයාරිං කියලත් කියනවා නොවෑ :dull::rofl:
Dinushasankalpa
Post #8,029
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-5
මූ ඒකට මොකුත් කිව්වෙ නෑ නෙ.. පව් වැඩේ වෙයිද එහෙම කලොත්
Dinushasankalpa
Post #8,028
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
ඔයා දන්නෙ නෑ
ස්තූතියි :D
Dinushasankalpa
Post #41
Feb 26, 2013
Forum:
Nisadas saha Kaavya
ඇයයි.. ඔහුයි..
:D
Dinushasankalpa
Post #40
Feb 26, 2013
Forum:
I Love You
EK Married Club-5
:rolleyes: මගෙ යාලුවෙක් නැති උනා ගිය අවුරුද්දෙ මාලින්ද කියලා....පවුලෙ එකම ළමයා රස්සාව හම්බෙලා මාසයයි... කිසිම ලෙඩක් තිබුනෙ නෑ... දවසක් දා රෑ දගලන සද්දයක් ඇහිලා... අම්මයි තාත්තයි බලද්දි මල මුත්‍රා පිටවෙලා වේදනාවෙං ඉන්නවලු.. එවෙලෙම හොස්පිට්ල් ගෙනිච්චත් බේරගන්න බැරි උනා මරණ පරීක්ශනේ කරලා හොයාගෙන...
Dinushasankalpa
Post #8,023
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-5
:rolleyes: :no: මට මතකයි අපේ ඉස්කෝලෙ ස්පොට් මීට් එකේදි... ඔය වගේ දුර දුවන ඉවෙන්ට් වලට ඉන්න ළමයින්ට මෙඩිකල් චෙක් එකක් දුන්නා ඩොක්ට කෙනෙක්ව ගෙනල්ලා... :yes:
Dinushasankalpa
Post #8,020
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-5
ඒවත් ඇති ශුවර් එකටම :rofl::rofl: හොයලා බලන්න ඕනෙ
Dinushasankalpa
Post #8,016
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-5
:rolleyes::rolleyes: :yes: නරක රටේ බස් කාරයා ඉන්නෙ... අපේ බස් මාමා ඕවා බලලා මෙහෙත් යයිද දන්නෑ කැමරාවක් හයි කරං... :dull::dull:
Dinushasankalpa
Post #8,015
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
ඇයයි.. ඔහුයි..
බම්ප්
Dinushasankalpa
Post #38
Feb 26, 2013
Forum:
I Love You
ඔයා දන්නෙ නෑ
බම්ප්
Dinushasankalpa
Post #39
Feb 26, 2013
Forum:
Nisadas saha Kaavya
EK Married Club-5
:yes:
Dinushasankalpa
Post #8,012
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-5
හිටපිය රෙකෝඩ් කරපු කෝල් එක මීඩියාෆයර් අප් කරලා මුන්ට දෙනවා අහන්ඩ... ඇයි යකෝ... උදේ කිව්වෙ ඒක සරනේරුවක් කියලනෙ උඹ :angry::angry::angry:
Dinushasankalpa
Post #8,011
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-5
ඒ රටවල් වල තුවක්කුත් තියෙනවා නොවෑ.. සමහර විට එක තැනකදි අල වෙලා යන්නත් ඇති :P
Dinushasankalpa
Post #8,005
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-5
Live @ 8 එකට මේ දැන් පෙන්නුවා... හර්ශනි කියලා ළමෙක් නේද ? මීටර් 5000 මැරතන් එකලු දුවලා තියෙන්නෙ.. පළවෙනි වට එකහමාරෙන්ම වැටුනලු... ප්‍රවෘත්ති වලට කිව්වෙ තරගයට කලින් වෛද්‍ය පරීක්ෂන වාර්ථාවක් අරගෙන නෑ කියලා දුවපු කිසිම කෙනෙක්ගෙ
Dinushasankalpa
Post #8,003
Feb 26, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom