ow muta kiriyen kellek set wela![]()
ඉවර වෙන්නේ E එකෙන්
අපි දන්නවා කව්ද කියල එයාගේ නම පටන් ගන්නේ T අකුරෙන්ඉවර වෙන්නේ E එකෙන්
![]()
කව්ද බොලේ මන් නොදන්න මගෙ මෙව්වා එක ? 

කව්ද බොලේ මන් නොදන්න මගෙ මෙව්වා එක ?
![]()

මන් නිතරම දකිනවා ඒ දෙන්නත් එක්ක උබ ගැවසෙනවා වැඩි 

මට නම් සැක Tyra Dee හරි too_little හරි ගැනමන් නිතරම දකිනවා ඒ දෙන්නත් එක්ක උබ ගැවසෙනවා වැඩි
එහෙම මොකුත් නෑ බං.. එයා විතරක්ද.. කියුට්,ටිටී,සයූ අක්කා,සයෝ,ඇගී.. යූ නෝ .මිස්ට්රියස්, මෝර නංගී..![]()
එහෙම මොකුත් නෑ බං.. එයා විතරක්ද.. කියුට්,ටිටී,සයූ අක්කා,සයෝ,ඇගී.. යූ නෝ .මිස්ට්රියස්, මෝර නංගී..
ඔහොම බැලුවොත් කී දෙනෙක් ඉන්නවද මගෙ හොද යාලුවො
එත් මට නම් ආරංචි උනේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් කියල 
බලමු බලමු හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කියනවනේ
මට නම් සැක Tyra Dee හරි too_little හරි ගැනමන් නිතරම දකිනවා ඒ දෙන්නත් එක්ක උබ ගැවසෙනවා වැඩි


ඕන එකියෙක්ගෙං අසා බලපං.. මං අහින්සකයි...ඔයානෙහ්අර too_little ගෙනුත් අහල බලන්න ඕනේ
![]()
එත් මට නම් ආරංචි උනේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් කියල
බලමු බලමු හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කියනවනේ
![]()
හා හා .. බලමු 
මාත් මේ ඉන්නෙ බලාගන්න තමා 

ඕන එකියෙක්ගෙං අසා බලපං.. මං අහින්සකයි...
හිතෙන හිතෙන විදිහට කවියක් නිසදසක් ලියාගෙන පාඩුවෙ ඉන්න මට මෙහෙම මඩගහන්න එපා බං![]()
කව්ද දන්නේ ඔක්කොම උනාට පස්සේ අපිට කියන්න ඉන්නවද කියල
දැක්කනේ අපේ ටයරුත් සද්දයක් නැහැ
එයාවත් මට සැකයි 
මොකො![]()


ශික් මන් එයාගෙන් කලිනුත් ඇහුව කොහෙද මට කැමති උනේ නැහැ
උඹ නිකං ශර්ලොක් හෝම්ස් වගේ ඩයල් එකක් නොවෑ..ඇහුවොත් කියයි ඔව් කියලකව්ද දන්නේ ඔක්කොම උනාට පස්සේ අපිට කියන්න ඉන්නවද කියල
දැක්කනේ අපේ ටයරුත් සද්දයක් නැහැ
එයාවත් මට සැකයි

