aiya ehema kathakaranna epaapith sini ekka plenti gahana kollo
![]()

අම්මද බොල.. රා බඩා හිට්ලර් වෙලා නෙ මං නැති ටිකේනොදන්න හොට්ටවල් නොදොඩා හිටු මගේ මල පන්න ගන්නේ නැතුව......
![]()

මල ටර්බෝද දන්නෙ නෑනොදන්න හොට්ටවල් නොදොඩා හිටු මගේ මල පන්න ගන්නේ නැතුව......
![]()

බලන්න ඉතින් දැන් ඔය යාලුව පොඩි කාලේ ඉඳන් දොස්තර මහත්තුරු, කන්සල්ටන්ට්ල කීදෙනෙක් නම් බලල වෙදකම් කරලා ඇත්ද එක එක ලෙඩ වලට. කරුමේ කියන්නේ මැරෙනකන් ඔච්චර ලොකු ඩිෆොමිටි එකක් කාටවත් අහු වුනේ නෑ.මගෙ යාලුවෙක් නැති උනා ගිය අවුරුද්දෙ මාලින්ද කියලා....පවුලෙ එකම ළමයා
රස්සාව හම්බෙලා මාසයයි... කිසිම ලෙඩක් තිබුනෙ නෑ... දවසක් දා රෑ දගලන සද්දයක් ඇහිලා...
අම්මයි තාත්තයි බලද්දි මල මුත්‍රා පිටවෙලා වේදනාවෙං ඉන්නවලු.. එවෙලෙම හොස්පිට්ල් ගෙනිච්චත් බේරගන්න බැරි උනා![]()
මරණ පරීක්ශනේ කරලා හොයාගෙන තිබුනා එයාගෙ කිරීටක දමණිය ද මොකක්ද ධමනියක් හීනියි ලු.. අනික ඒක දෙකට බෙදිලා තිබුනලු..![]()
Turno nemeyi kelinma nitro charger eken malaමල ටර්බෝද දන්නෙ නෑ![]()

ඒක නම් ඇත්ත.දැනගත්ත කරුණු ඔක්කොම දාන්න බෑ නෙ මිණියො
කොහොම උනත් BLS Programme එකක් ඉස්කෝළවලට දෙන එකනම් වටිනව බන්

Podda marakayak ne pannala thiyenneබලන්න ඉතින් දැන් ඔය යාලුව පොඩි කාලේ ඉඳන් දොස්තර මහත්තුරු, කන්සල්ටන්ට්ල කීදෙනෙක් නම් බලල වෙදකම් කරලා ඇත්ද එක එක ලෙඩ වලට. කරුමේ කියන්නේ මැරෙනකන් ඔච්චර ලොකු ඩිෆොමිටි එකක් කාටවත් අහු වුනේ නෑ.
අපේ පුංචිගේ පුතාට උන හැදිලා දැනට අවුරුදු තුනකට විතර කලින් බෙහෙත් ගන්න ගිය එතන අලුතෙන් බෙහෙත් දෙන්න ආපු ඩොකෙක් ගාවට. එතුමා නලාව තියල හදවත අහනකොට සද්දේ පොඩ්ඩක් වෙනසක් තියෙනවා වගේ කියල උන සනීප වුණාම පුලුවන්නම් කර්ඩියෝලොජිස්ට් කෙනෙක්ට පෙන්න ගන්න කියල ලියුමක් දීල. මල්ලිට එතකොට 18. මම නිකමට චිට් එකක් දාල බොස්ට පෙන්නුවා. ස්කෑන් කරලා කියපි හදවතේ සිදුරක් (ASD - atrial septal disease ) බලා ඉන්න බෑ. ඉක්මනට ඔපරේෂන් කරගන්න කියල. කාලයක් යනකොට ඔය සිදුරෙන් ලේ ගමන පැත්ත මාරුවෙන සීන් එකක් වෙනවා. ඊට පස්සේ කරලා වැඩක් නැති තරම්. බාප්පල කොහොමහරි කරලා ඉක්මනින් ඩර්ඩ්න්ස් එකේ වැඩේ කරගත්ත.
ඉතින් බලන්න පුංචි කාලේ ඉඳල කන්සල්ටන්ට් ල කීදෙනෙක් මල්ලිව බලල තිබුනද. අර රත්තරන් මනුස්සය නොහිටින්න මල්ලිට sorry.com තමා...

බලන්න ඉතින් දැන් ඔය යාලුව පොඩි කාලේ ඉඳන් දොස්තර මහත්තුරු, කන්සල්ටන්ට්ල කීදෙනෙක් නම් බලල වෙදකම් කරලා ඇත්ද එක එක ලෙඩ වලට. කරුමේ කියන්නේ මැරෙනකන් ඔච්චර ලොකු ඩිෆොමිටි එකක් කාටවත් අහු වුනේ නෑ.

මේවා හුචක්කුද බොල.....
![]()
![]()

හුටාය, එහෙනම් යම් තැනක වරදක් ඇත....ඇරෙස්ට් වෙලා නෙවේ මෙයා නම් ....ෆේන්ට් වෙලා තමයි ඉඳල තිබිල තියෙන්නෙ

හුචක්කු ඇන්ජිමකටයි, චසියකටයි සුකුරුත්තම් දාපු ෆයිබර් කෑලි ටිකක් අමුණලා....
ඔකේ නැගල යනකොට පේන ලස්සන නැනේ, ලොරියක යනවා වගේ....![]()
වන් ශොට් ලිදේද ? 

)ඔව් කොසා, ඔය ලොකු බොසාලට වැඩිය පොඩි වැඩකාරයෝ ඉන්නවා සමහර වෙලාවට.Podda marakayak ne pannala thiyenne![]()

ඕවගේ දුක් කතාවක් තමා අනිත්පැත්ත හරවල දුන්නේ.
දෙවි කෙනෙක් වගේ මනුස්සයෙක් වෙන්න ඇති...![]()
හොද කථාවක් අහන්න ලැබුන එක සතුටුයි..
මගෙ කතාවෙ අවසානය නම් හරිම දුකයි.... ඒ අම්මාටයි තාත්තාටයි තාම සාංකාව...![]()

Hmm hmm..ඔව් කොසා, ඔය ලොකු බොසාලට වැඩිය පොඩි වැඩකාරයෝ ඉන්නවා සමහර වෙලාවට.
කාලයක් අහු නොවුනේ නොසැලකිලිමත් පරික්ෂාව කියල කියන්න බැරිම නෑ නේද. අර උත්තමය උවමනාවෙන් බලපු නිසා ගොඩ...

හිටපිය රෙකෝඩ් කරපු කෝල් එක මීඩියාෆයර් අප් කරලා මුන්ට දෙනවා අහන්ඩ...
ඇයි යකෝ... උදේ කිව්වෙ ඒක සරනේරුවක් කියලනෙ උඹ![]()
යකෝ, බොට Hinges කියලා තේරුම් කරන්න බැරි නිසා තමා, සරනේරු කතාව කිව්වේ........ 
මෙහෙදී ඕවගේ බස් එකක යන්න නම් අපි පින් කරලා නෑ...වන් ශොට් ලිදේද ?
රෙනෝල්ට්,වොල්වො, මිට්සුබිශි,ඉසුසු, ඔය වගේ මොඩ්ල් නේද පිටරටවල ගොඩාක් දුවන්නෙ ?
මං හිතන්නෙ කොලිටි මදි බස් උං ගෙන්වන්නෙවත් නෑ.. (ලංකාවෙ නං ඉතිං)