1. dath kimbula

    EK Married Club-5

    ලංකාවෙද?????????????????????:angry::angry::angry:
  2. dath kimbula

    හලාල් වලට එක් විසඳුමක් මේකද?

    මචං මේක ගැන කතා කරන උන් ඔක්කොම වගේ නැට්ට පාගං දගලන්නේ............. හලාල් තිබුණා නැත ඒක ප්‍රශනයක් නෙවෙයි....... ප්‍රශ්න වෙන්නේ 1- මේ සහතිකේ දෙන්න ගන්න මුදල (සමහර ආයතන වලට කෝටි ගාණක්)........ 2-ඒ ගෙවන ගාන අදාල ආයතන අපෙන් අයකැර ගැනීම නිසා අපට වැඩි මිළක් ගෙවන්නට වීම.-ඒක බහුතරයක ගේ අවශ්‍යතාවය නිසා...
  3. dath kimbula

    EK Married Club-5

    දැල්ලො රහට කිට්ටු රහක් තියෙන්නේ................:D
  4. dath kimbula

    EK Married Club-5

    :yes::yes::yes: අපේ මල්ලි ගෙනාවෙ......... ඌ ළගදි වැලිගම පැත්තේ ගිහින් එනකොට සෙට් වෙලා.......:P
  5. dath kimbula

    හලාල් හකුලා ගැනීමට ජමිතුල් උලමා තීරණය කර&#3514

    වැඩක් නෑ නේද? මම නම් කියන්නේ හලාල් සහතිකය දෙන්න ගන්න ප්‍රෙකා්ටි ගනන් මුදල ඉවත් කරන්න ඕන සහ ඒක මුස්ලිම් අවශ්‍යතාවයක් නම් සහතිකය නොමිලේ දෙන්න ඕන කියලා........ ඕන හලාල් නැති කරන්න නෙවෙයි හලාල් නාමයෙන් ව්‍යාපාරිකයන් ගෙන් කෝටි ගනන් වියදම් වල මුදලි සහ වක්‍රව අපට එන එහි බර ඉවත් කිරීමයි...............!!!!!
  6. dath kimbula

    EK Married Club-5

    වැඩ කියහං කෝ.........:dull: ඒ මදිවට පාරවල් කපන්නත් සෙට් වෙලා මේ දවස් වල............:dull::dull: එපා ම වෙනවා ය...........:dull::dull::dull: අළුත් ම ආරංචිය......:D බූවල්ලන් දෙදෙනෙකු ලැබුණි:baffled:..............උන් දෙදෙනා යොදා රසමසවුලක් ඉඩක් ලද මොහොතේම හදමි....... දැනට උන් දෙදෙනා අධිශීතකරනයේ දොයි...
  7. dath kimbula

    EK Married Club-5

    කුකුල්ලු කෝ යකෝ බට් කිඹුළෙක්:baffled: නම් ඉන්නවා!!!!!
  8. dath kimbula

    Official Reputation/Tag Complaints Thread

    Dental Surgery... 02-18-2013 12:30 PM amma awada. rep-7 කරුණාකර දීපු එකාව එළිකරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.............
  9. dath kimbula

    2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඩෙල්මා ලෙස්බේ කෝ ඔයා
  10. dath kimbula

    2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ස්කයිප් වර සබනා................. අවුල් යකෝ.................
  11. dath kimbula

    2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඩෙල්මා ලෙස්බේ ගේ !!lesba show!!
  12. dath kimbula

    2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    සබන ගේ කොමි වොයිස් එක අහන්න රිෆ්රෙෂ් කරපල්ලා රේඩියෝ එක................
  13. dath kimbula

    2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    නින්ද ගියා ලු නේද බෙහෙත් වලට.?
  14. dath kimbula

    2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඩෙල්ම ගේ සබන් ගාන කාමරේ..........................!!!!!!
  15. dath kimbula

    EK Married Club-5

    අයි නෝ වට් යූ මීන්......................:baffled::P
  16. dath kimbula

    EK Married Club-5

    මා සම්බන්ධයෙන් එසේ නොවනු ඇත....... වසර ගණනක් මිනිසුන් ගෙන් ප්‍රශන කලෙමි....දැන් මිනිසුන් බොරු කියන්න හැරෙන්නට පෙර ම උන් කියන්නේ බොරු බව මම දනිමි......... මා අරම කියන්නට හේතුව ඒ ළමයා පැමිණ ගිය පසු කීපවතාවක් ම “එයාව ගන්නවද?“ කියා මේ කෙල්ල මගෙන් ඇසූ බැවිනි............... ලොල්ය.......:baffled:
  17. dath kimbula

    EK Married Club-5

    මොන.......6.30 වෙද්දි යන්න පුළුවන්................ වෙන තැන් වල වගේ රෑ 9-10 වෙනකං ඉන්න ඕන ද බං මෙහේ.........:frown:
  18. dath kimbula

    EK Married Club-5

    ඒක නෙවෙයි මං හිතන්නේ....... ආව එක ගෑනු දරුවෙක් හිටිය ටිකක් ඇහැට කණට පේන......... මං හිතන්නේ ඒකද කොහෙද..... දන්නෙ නැද්ද ගෑණු වනාහි.....ගෑණු ම නේහ්!!!!!:dull::dull:

    No contents