සිදු වූ දේ දන්නේ අදය................:( අප්සට්ය අම්බානක්..............:(
මම ද හොම්බෙන් යමි.......
සහයිකාව ගේ කොන්ද තාම එසේමය.....වැඩට ආවත් වැඩ නොගනිමි...මම අතු ගාමි, සියලු ම දේ කරමි........:dull:
ඇයට ඖෂධ ලබාදීම පමණක් කරන ලෙස කියා ඇත්තෙමි......
සහායිකාවන් බදවා ගන්නට දැමූ ඇඩ් එකට කෝල්3ක්...