EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    bola wal hotto dawas keeyak wenawada ewala ? aye ewapan email eka harida balanna :angry:

    2yz095i.png

    මොකක්හරි හුට්ටප්පරයක් වෙලා බං ස්පෑම් එකෙන් ඩිලීට් වෙලා මම හිතන්නේ......... :baffled::baffled::confused:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ කාලේ ඔය ජාති දෙකෙන් කොයි එකේ ඉපදුනත් වැඩක් නෑ ඔය ජාති දෙකටම රටේ අහිංසක මිනිස්සුන්ගේ සාපේ වදින නිසා......

    මම උබේ කියපු එකට විරුද්ද නැහැ මචෝ
    බට් උබ එකෙක් කියපන් ඔය විදිහට මිනිස්සුන්ගේ රීරි මාංශ බීපු එකෙකුට කෙල උන අවස්තාවක්
    ඔය සාප සහ කළකම් පලදෙන්නේ දෙයියෝ බුදුන් අදහන පොඩි මිසුන්ට බන්
    දෙයියෝ අසුහාරදාහට වැඩිය ගහපු එවුන්ට දඩුවන් දෙන්නේ නැහැ හේතුව දෙයියෝ කවුන්ට් කරන්න දන්නේ අසුහාරදාහට විතරයි :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යන්නේ නෑ සන්ජියෝ ඕල්රෙඩි බීන් ඉන්වයිටඩ් කියල එනවා :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සන්ජියෝ FB මෙසේජ් එකක් යැව්වා ඒකෙන් ගිහින් බලහන් !
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගොන් නාම්බා උඹ හිතුවද තෝ වගේ මම නාන්නේ නෑ කියල :angry:

    මම නෑවට උඹ නාන්නේ නෑ කියලා සිතුනි මට........... :rolleyes: හරි හරි ඉතිං ලැජ්ජාව ගලවලා පැත්තකින් තියලා පැන්නනම් ලිඳට සුටුස්‌ ගාලා නාගෙන එන්න.............. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම උබේ කියපු එකට විරුද්ද නැහැ මචෝ
    බට් උබ එකෙක් කියපන් ඔය විදිහට මිනිස්සුන්ගේ රීරි මාංශ බීපු එකෙකුට කෙල උන අවස්තාවක්
    ඔය සාප සහ කළකම් පලදෙන්නේ දෙයියෝ බුදුන් අදහන පොඩි මිසුන්ට බන්
    දෙයියෝ අසුහාරදාහට වැඩිය ගහපු එවුන්ට දඩුවන් දෙන්නේ නැහැ හේතුව දෙයියෝ කවුන්ට් කරන්න දන්නේ අසුහාරදාහට විතරයි :P

    අම්මපා පට්ටම පට්ට ඇත්ත...... මටත් ඕක හෙන ප්‍රෙහෙලිකාවක් හැම බලු වැඩේම කරන ඒකා යහතින්....... අඩු ගානේ ගංවතුරකට, නාය යෑමකට, අකුණු ගැහිල්ලකට එකෙක් ආසාවටවත් අහුවෙන්නේ නෑ....... එකට අහිංසක දුප්පත් පොඩි මිනිස්සු බුරුතු පිටින් යන්නේ මැරිලා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යන්නේ නෑ සන්ජියෝ ඕල්රෙඩි බීන් ඉන්වයිටඩ් කියල එනවා :(

    සන්ජියෝ FB මෙසේජ් එකක් යැව්වා ඒකෙන් ගිහින් බලහන් !

    ඉස්තූතියි..... account එකක් හදාගත්තා & සෙටප් එකත් බාගන්න ගමන්...... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිදු වූ දේ දන්නේ අදය................:( අප්සට්ය අම්බානක්..............:(

    මම ද හොම්බෙන් යමි.......
    සහයිකාව ගේ කොන්ද තාම එසේමය.....වැඩට ආවත් වැඩ නොගනිමි...මම අතු ගාමි, සියලු ම දේ කරමි........:dull:
    ඇයට ඖෂධ ලබාදීම පමණක් කරන ලෙස කියා ඇත්තෙමි......
    සහායිකාවන් බදවා ගන්නට දැමූ ඇඩ් එකට කෝල්3ක් ආවේය.....එහෙත් එකෙක් වත් ඉන්ටවීව් අවේ නැත.....අද ද එකක් දැම්මෙමි..............මම ළිදේ සේ පෙනේ................:dull::dull: :(

    රිස්ට් කොටේ ට සිදු වී ඇති දේ දැන ගතිමි.....මාමණ්ඩිය දකී යයි බියෙන් බිරින්දෑ එය සගවලාය.....
    දැං මම එයට දිනක වග කියමි..........

    මම මාරු වෙමි...වැඩ අම්බානකටය....
    හෙට දින රේඩියෝවෙන් සෙටි වෙමු......
    සැමට ආශ්චර්යය පෙනේවා!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නෑවට උඹ නාන්නේ නෑ කියලා සිතුනි මට........... :rolleyes: හරි හරි ඉතිං ලැජ්ජාව ගලවලා පැත්තකින් තියලා පැන්නනම් ලිඳට සුටුස්‌ ගාලා නාගෙන එන්න.............. :P

    උඹ කොහුබත් ගොඩේ ලෑගල ලිඳේ පනලද නාන්නේ ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිදු වූ දේ දන්නේ අදය................:( අප්සට්ය අම්බානක්..............:(

    මම ද හොම්බෙන් යමි.......
    සහයිකාව ගේ කොන්ද තාම එසේමය.....වැඩට ආවත් වැඩ නොගනිමි...මම අතු ගාමි, සියලු ම දේ කරමි........:dull:
    ඇයට ඖෂධ ලබාදීම පමණක් කරන ලෙස කියා ඇත්තෙමි......
    සහායිකාවන් බදවා ගන්නට දැමූ ඇඩ් එකට කෝල්3ක් ආවේය.....එහෙත් එකෙක් වත් ඉන්ටවීව් අවේ නැත.....අද ද එකක් දැම්මෙමි..............මම ළිදේ සේ පෙනේ................:dull::dull: :(

    රිස්ට් කොටේ ට සිදු වී ඇති දේ දැන ගතිමි.....මාමණ්ඩිය දකී යයි බියෙන් බිරින්දෑ එය සගවලාය.....
    දැං මම එයට දිනක වග කියමි..........

    මම මාරු වෙමි...වැඩ අම්බානකටය....
    හෙට දින රේඩියෝවෙන් සෙටි වෙමු......
    සැමට ආශ්චර්යය පෙනේවා!!

    අෆොයි දන්නේ අදද ? :dull: එහෙනම් සද්ද නොකර ඉඳින් :baffled:

    අනේ මේ උඹේ සහයිකාව යසට ඉන්නේ මොන අමරුවක්වත් දැක්කේ නෑනේ උඹනේ ගිහින් වදඩම්මෝගෙන එන්නේ :dull:

    ලිඳේ ගස් නම් මරු :P

    කොටේට කෙලියේ උඹ බව දනිමි සුරංගනා කතා එපෝ :P කොසු පාර කනකොට එල
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිදු වූ දේ දන්නේ අදය................:( අප්සට්ය අම්බානක්..............:(

    මම ද හොම්බෙන් යමි.......
    සහයිකාව ගේ කොන්ද තාම එසේමය.....වැඩට ආවත් වැඩ නොගනිමි...මම අතු ගාමි, සියලු ම දේ කරමි........:dull:
    ඇයට ඖෂධ ලබාදීම පමණක් කරන ලෙස කියා ඇත්තෙමි......
    සහායිකාවන් බදවා ගන්නට දැමූ ඇඩ් එකට කෝල්3ක් ආවේය.....එහෙත් එකෙක් වත් ඉන්ටවීව් අවේ නැත.....අද ද එකක් දැම්මෙමි..............මම ළිදේ සේ පෙනේ................:dull::dull: :(

    රිස්ට් කොටේ ට සිදු වී ඇති දේ දැන ගතිමි.....මාමණ්ඩිය දකී යයි බියෙන් බිරින්දෑ එය සගවලාය.....
    දැං මම එයට දිනක වග කියමි..........

    මම මාරු වෙමි...වැඩ අම්බානකටය....
    හෙට දින රේඩියෝවෙන් සෙටි වෙමු......
    සැමට ආශ්චර්යය පෙනේවා!!

    සහෝදරවරු සියල්ලන්ටම අම්බානකුත් තව ටිකකුත් අප්සට්ය....... :( :(

    ටවුම පුරා පෝස්ටර් ව්‍යාපාරයක් කරොත් කෙසේ වෙයිද.......?

    රිස්ට් කොටේට දිනකින් නොව විනාඩි පහකින් වගකීමට හැකිවනු ඇති බව මට හැඟෙ....

    මටනං ඔය ආශ්චර්යය වැඩකට නොමැත...... සුභ රාත්‍රියක් පතමි ඔබතුමන්ගේ පුංචි කැදැල්ලේ සියලුම දෙනාට.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ කොහුබත් ගොඩේ ලෑගල ලිඳේ පනලද නාන්නේ ? :P

    අඩෝ මා හිතාදර සොයුර, මේ ඔපීසියේ ලගින්න තරම් කොහුබත් නැත........ තිබුනත් ලගින්නේද නැත.......
    (පවුඩර් වගේ දුවිල්ලක් තියෙන්නේ බං මේවයේ නහයට ගියොත් එහෙම මිරිස් කුඩු නහයේ ගියා වගේ......)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ටිකේ ලිඳේ වතුර ටික නම් පිරිසිදුවට තියෙනවා වගේ වැටෙන එකාව වට්ටන්නේ නැති නිසා :P
    අද උදේම ඒ වෙනුවට වෙන එකෙක් ලිඳට ගියේ ඔය.. :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිදු වූ දේ දන්නේ අදය................:( අප්සට්ය අම්බානක්..............:(

    මම ද හොම්බෙන් යමි.......
    සහයිකාව ගේ කොන්ද තාම එසේමය.....වැඩට ආවත් වැඩ නොගනිමි...මම අතු ගාමි, සියලු ම දේ කරමි........:dull:
    ඇයට ඖෂධ ලබාදීම පමණක් කරන ලෙස කියා ඇත්තෙමි......
    සහායිකාවන් බදවා ගන්නට දැමූ ඇඩ් එකට කෝල්3ක් ආවේය.....එහෙත් එකෙක් වත් ඉන්ටවීව් අවේ නැත.....අද ද එකක් දැම්මෙමි..............මම ළිදේ සේ පෙනේ................:dull::dull: :(

    රිස්ට් කොටේ ට සිදු වී ඇති දේ දැන ගතිමි.....මාමණ්ඩිය දකී යයි බියෙන් බිරින්දෑ එය සගවලාය.....
    දැං මම එයට දිනක වග කියමි..........

    මම මාරු වෙමි...වැඩ අම්බානකටය....
    හෙට දින රේඩියෝවෙන් සෙටි වෙමු......
    සැමට ආශ්චර්යය පෙනේවා!!
    සොයනා සහයිකවගේ සුදුසුකම් කවරේද
    පඩිය ඇසීම සදාචාරාත්මක නොවුවත් දැන් ජොබ් හොයන එවුන් කලින්ම අහන්නේ එය නිසා කිව මැනවි
    නුවරින්වත් සොයා දීමටයි විමසුවේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    view.php

    අද මේකක් දැක්කනේ බං ඇතුල්කොට්ටේදී...... 2012 ඒක....... මුලින්ම තනි ඇහැටද ඉන්පසුව ඇස් දෙකටම ඇඬෙන ලදී.........
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බිසී නොවී ජිවත් වෙන්න බන් එක්කෝ මහා රජාගේ පුතෙක් වෙන්න ඕන
    නැත්නම් දුටු ගැමුණුගේ පුතෙක් වෙන්න ඕන :dull:

    :frown: කතා කරලා වැඩක් නෑ බං.....!!
     
    Status
    Not open for further replies.