කියල වැඩක් නෑ.....දවසක් අරංගල පට්ට ට්‍රැෆික් එකක්...........බැලුවම පොලෝසියෙං.....
නැත්තං මිනිස්සු ගානට බේරං යනවා...අරුං ආව ගමං වැඩේ කේස්..............:angry::angry:
දවසක් මම කොට්ටාවෙදි කියල ආවා “මහත්මයා වාහන හසුරුවන්න බැරි නම් කරුණාකරල පුළුවන් මනුස්සයෙකුට දෙන්න, අපේ කාලේ වටිනව මෙතෙනට වෙලා ඒක...