අහා අනාතයනි!!!!!! කෙසේද ඇමති මන්ඩලය...!!!!!!!!!
මිණිපුර ලොක්කාට පළමුව් සුපැතුම් පිරි නමමි.......
දෙයියනේ කියා ඉන්නට ලැබේවා....!!!(මේ දවස් වල සුබපතන්න වී ඇත්තේ එහෙමය)
කොල්ලනි!
මම සකල අමාරුවකය....!! :(
මගේ ඇසිස්ටන්ට් කෙල්ල කොල්ලා සමග දැනට සති 3කට පමණ පළමුව කොහේද අටමගලක රිංගා, පස්ස බිම ඇණී, කොන්ද...