1-ලේ දැක්කම කලන්තෙ දාන්නේ නැති
2-දෙයක් කියල දුන්නම ඔළුවට යන සහ එහි නවතින
3-දුවල පැනල වැඩ කරන්න පුළුවන්
4-ඉංගිරිසියෙන් නමක් ලියා ගන්න පුළුවන්
5-එන රෝගීන් හට ප්රසන්න වන(මට ප්රසන්න් නොවුනාට කමක් නැත!!)
සිංහල විවාහක හෝ අවිවාහක ගැහැණු දරුවෙක් හෝ කාන්තාවක්....(බෞද්ධ ඕ කිතුණු අයි ඩෝන්ට් මයින්ඩ්. බටි නෝ මුස්ලිම් ලේඩීස් ප්ලීස්!!)
ආයේ පිස්සුවක් ඇතෙයි ඊරියන්ට කියලා ඔය වැඩ කරගන්න නැද්ද බං........
සඳුදා සිට සෙනසුරාදා වෙනකන්ද........? ඉරිදා කොහොමත් උඹ වහනවානේ නේ.......

අර කෙස් වෙච්ච න්ර්ව් ෆිලින් එක.

ස්තූති....



17 ආවත්, අර ට්රැෆික් එක සෙට් වෙනවමනේ...... 
දැන්ම ප්ලෑන අරූගෙත් දතකට වග කියන්න........!! 
බෑ මගේ දත් 2ක් එහෙම ගලව්ව... න්ර්ව් ෆිලින් එකෙන් පස්සේ දත අව පැහැ වෙලා වගේ