ආයුබෝමත් මැ වේවා අනාතයනි...!!!!!!!!!!!!
දැං 3 වෙනිදට සෙට් වෙන ගාන කියපල්ලා හරියට ම.................
මොකද කන බොන ඒව විතරක් නෙවෙයි.....පුටු ටිකකුත් ගේන්න ඕන සායනයෙන්......
මොකද අපේ ගෙදර ගෘහ භාණ්ඩ එච්චර ම නෑ....(අෆොයි ඕව ගොඩ ගහගන්න අපේ මායියා කැමති නෑ)
තව ෆ්‍රෙෂ් වෙල්තම් ඩ්‍රින්ක් එකක්, සුප් එකක්...