බූස්ටර් එකට ඉහලින් තව පොඩි පොම්පයක් ඇති.. (අපේ බසයේ තියෙන්න උඪිං.. කාර් එකේ නං දන්නෑ හරියටම ) ඔය මගුල සව්ත්තු උනාම ක්ලච් එකේ තද කෙලින්ම කකුලට දැනෙනවා...
ලේලන්ඩ් එක තරං නං තද වෙන එකක් නෑ බං.. කාර් නෙ... උඹට ඒ තරං තද කරන්න නං ඕනෙ..
පැඩ්ල් එකට ටෙන්ශන් වැඩි ස්ප්‍රිං එකක් දාපං.. එක්කො කර් එක ගෙදර...