EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ යන හැටියටනම් ඉල්ලන්න කලින් ලැබෙයි වගේ...... :rolleyes::rolleyes::cool: එදා පොඩි ඉන්ගියකුත් ආවා....... :yes::yes:

    :D එල එල.... එතකොට අපිට පාටි දෙකයි...... :yes: පඩි වැඩි උනාට එකයි.... කාර් එකක් ලැබුනට එකයි..... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ...... නංගිට කියපන් කාර් ඒක අල්ලන්නේ නැතුව හිටියොත් මැලිබන් චොක්ලට් බිස්කට් දෙනවයි කියලා........ :rolleyes:

    :frown: ඒකි ඕවට අහු වෙන්නේ නෑ බං..... :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එළ එළ ... අවුරුදු 7ක් හිටපු එකේ උඹට අනිවා සළකයි බොසා :yes:

    හ්ම්ම්.... නැතුව නැතුව...... හැබැයි මට බය තියෙන්නේ කාර් එකක් දුන්නොත් මම එකක් මදිවට තව කොටි වලිගයක් අල්ලගත්තා වගේ වෙයිද කියලයි......... :oo:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හ්ම්ම්.... නැතුව නැතුව...... හැබැයි මට බය තියෙන්නේ කාර් එකක් දුන්නොත් මම එකක් මදිවට තව කොටි වලිගයක් අල්ලගත්තා වගේ වෙයිද කියලයි......... :oo:

    දැං ඉතින් උඹට ඔතන ගෙදර වගේනෙ ... ඉතින් අහවල් එකකටද බය වෙන්නෙ :nerd: ... ඒ අතරෙ හොඳ opportunity එකක් ආවොත් ඉතින් ටටා බායි කියල පලයන් :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැං ඉතින් උඹට ඔතන ගෙදර වගේනෙ ... ඉතින් අහවල් එකකටද බය වෙන්නෙ :nerd: ... ඒ අතරෙ හොඳ opportunity එකක් ආවොත් ඉතින් ටටා බායි කියල පලයන් :baffled:

    කාලයක් තිස්සේ මම ඒක ඒක දේවල් වලට ඔෆිස් එකේ එලියට ගිහිං ඇති පදං කට්ට කෑවා..... දැන් මම ආතල් එකේ ඔෆිස් එකට වෙලා ඉන්නවා....... පේනවනේ ඉතිං දවසම මේකේ.... ඒත් වාහනයක් ලැබුනම ආයෙත් එහෙ මෙහෙ දුවන්න වෙයි කියලා බයක් තියෙනවා හිතේ......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: හෙට බලන්න ඕනා..... හැරෙන්නවත් ඉඩ නෑ නේ බං කාර් වල.... එපා වෙනවා ඕවා හොයන්න ගියහම.....
    ඔව් ඉතිං..ඔය තඩි බඩත් එක්ක නං බෑ මොකවත් :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: බෙල්ට් දෙකක් එනවා...... :yes: ඒත් ඉතින් ඕක පන්නලා දාලා, ආයේ ඕනා උනහම, මටමනේ ඕක දාගන්න වෙන්නේ...... :(
    හරි.. වැඩේ ලේසියි... ECU එකේ ෆියුස් එක ගලවලා අරං තියපං... :rolleyes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: හෆොයි.... ඔෆිස් ෆෝන් හම්බ උනොත් නම් ඉතින් හොදි ඕනා නෑ...... :no:
    මාමෙ මාමෙ.. අද කිඹුලගෙ පැය දෙක ෆුල් හිට් කරන්න ඕනෙ :rolleyes::cool:
    1000 පන්නන්න උදව්වක් දෙන්න :D
     
    Status
    Not open for further replies.