මාත් බියර් වත් බොන්නෑ ආයෙ..![]()
ආ හොදා හොදා..... 67 අංකල්ගේ කීම අහපු හොද දරුවා.....

මාත් බියර් වත් බොන්නෑ ආයෙ..![]()
ආ හොදා හොදා..... 67 අංකල්ගේ කීම අහපු හොද දරුවා.....

සිරාවටම... පෙනුමට එස් ටූ තියං හිටියට.. තාම වැඩිපුරම වැඩ ගන්නෙ නොකියා එකෙන් නෙමටම හිනා.....
![]()


මනුස්සයෙක් හැදිලා.. දෙයක් කිව්වම ඒ දේ අහලා හැදියං යකෝ... මොකද ඌ බිබී නෙවෙයි නෙ කිව්වෙ උඹට බොන්න එපා කියලා...
ඌ නතර කරලයි උඹටත් නතර කරන්න කිව්වෙ![]()
උඹට ඒක අදද තේරුනේ.. මට නං තේරුනේ අර ඇඩ් එක දාපු දවසෙ..
galaxy s2 for sale..
Features - Touch screen..![]()

මොකද්ද උඹට තියෙන සුදුසුකම![]()


Bonne na yako mama aye .. thopila balahallako...
Mata bonna kiyala wiwida balapaam thiyenawamama owata ahu wenne naa
![]()


ඔන්න මම නම් දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ.... ඈහුවෙත් නෑ...... 
එක පාරක් බැදලා දෙපාරක් ඩිවෝස් වෙලා තියෙනවද ? අවුරුදු 3ට අඩු බබාලා කී දෙනෙක් ඉන්නවද ?මොනවද ඕන
තරින්ද අයිය මාව රිෆර් කරනව කිව්වා![]()




කොච්චර ආස වුනත් මගේ ජොබේ හැටියට එහෙම කරන්න විදියක් නෑ බං.....![]()
ඔච්චර මොනවද බං රෑ තිස්සෙත් එන කෝල්...... 
බොන්නෙ නැති එක හොදා..![]()
පාටියෙ ඒ වෙලාවෙ අපි සින්දු කියමු..![]()

ඒ පොයින්ට් එකත් නරක නෑ.. හැබැයි ඔය තියරියට ඔයා ආදර්ශයට ගත යුතු සුදුසුම කෙනා රත්නෙ...
කැමතිද ?![]()


මොනවද ඕන
තරින්ද අයිය මාව රිෆර් කරනව කිව්වා![]()

Bonne na yako mama aye .. thopila balahallako...
Mata bonna kiyala wiwida balapaam thiyenawamama owata ahu wenne naa
![]()

බූස්ටර් එකට ඉහලින් තව පොඩි පොම්පයක් ඇති.. (අපේ බසයේ තියෙන්න උඪිං.. කාර් එකේ නං දන්නෑ හරියටම ) ඔය මගුල සව්ත්තු උනාම ක්ලච් එකේ තද කෙලින්ම කකුලට දැනෙනවා...
ලේලන්ඩ් එක තරං නං තද වෙන එකක් නෑ බං.. කාර් නෙ... උඹට ඒ තරං තද කරන්න නං ඕනෙ..
පැඩ්ල් එකට ටෙන්ශන් වැඩි ස්ප්‍රිං එකක් දාපං.. එක්කො කර් එක ගෙදර තියෙයි.. එක්කො ..........![]()
කෝස්ටරේ වගේ නෙවේ බං කාර් එක.....?? ඒකේ ඔය මගුල් කොයි අස්සක මුල්ලක තියෙනවද දන්නේ නෑ......!! ස්ප්‍රින් එකක් දාන්නවත් පේන්නේ නෑ නේ බොල.....!! එහෙම එකක් පුලුවන් නම්, ලේලන්ඩ් එකේ ස්ප්‍රින් තියෙනවා.... ඒවා දෙකක්ම එකට කරලා දැම්මා නම්, දෙන්නෙක් ඕනා ක්ලච් එක පාගන්න..... 
එක පාරක් බැදලා දෙපාරක් ඩිවෝස් වෙලා තියෙනවද ? අවුරුදු 3ට අඩු බබාලා කී දෙනෙක් ඉන්නවද ?![]()
උඹ බබා.. දන්නෙ නෑ මොකුත්![]()
ළමයි බලාගන්න පුළුවන්ද![]()












