1. dath kimbula

    Dath Kimbulaට 55යි වයස....!!!

    මේ කුමන හුයන්නක් ද??????????????????
  2. dath kimbula

    EK Married Club-4

    බිම්මල් කැබලි වලට කපා දුණු වතුරෙන් සෝදා වතුර මිරිකා ගන්න බිම්මල් වලට සෝයා සෝස්, ගම්මිරිස් කුඩු, අබ කුඩු, චිකන් සීසනින්ග් පවුඩර් යොදි ගන්න. හොදින් කලවම් කරන්න. බිත්තරයක් මෙයට කඩා දමා දවටා ගන්න. බිත්තර ගෑ හතු, කඩල පිටි සහ කෝන් ෆලාර් වල දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න............. තෙල් බේරෙන්නට...
  3. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    මොසරැල්ල කොහොමත් ල්‍ගනන් බං................:(:(:( කොත්මලේ තමා අඩුවට තියෙන්නේ...... අමුල් සහ අනිත් බ්‍රෑන්ඩ්ස් ගැන හිතන්නටවත් බෑ..................:(:(:(
  4. dath kimbula

    අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයමි.

    මට අවංක හදවතක් ඇත. ඒ ගැන ෂුවර් ය..... ඔබට ද ඇත්නම් (ඔබ ඒ පිළිබද ව සදහන් කොට නැත, අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයන ඔබ කොතෙක් දුරට අවංක දැයි විමසා බැලීම වටී!!!) කරුණා කර මා හට පෞද්ගලික පණිවිඩයක් යොමු කරන්න. ස්තූතියි, සේවයෙන් බැදි, දත් කිඹුළා
  5. dath kimbula

    http://www.elakiri.com/forum/showpost.php?p=14220306&postcount=13 මේක දැක්කෙ නැද්ද...

    http://www.elakiri.com/forum/showpost.php?p=14220306&postcount=13 මේක දැක්කෙ නැද්ද බං.....................
  6. dath kimbula

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    ඒක ගිය අවුරුද්දෙ හදල තියෙන්නේ ...................:(:( දැන් ගිය තැන් වල ගසුත් පැලවෙලා ඇති.....................:eek::eek:
  7. dath kimbula

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අපි යනවා කුකුළණි...................... සු.රා. වේවා!!!!!!!!!!!!!!!!!!!!!
  8. dath kimbula

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    උඹ දැන් ඔය මට්ටමට ම වැටිලද?:shocked: චොක්ලට් පෆ් එකකට විකිනෙන තරමට........... හයියෝ කහවණු..............!!!!!!!!!!!!!!!!!!!!! මානසිකව වැටුණා..................:(
  9. dath kimbula

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඈ..........................:shocked::shocked: මම හිතුවේ ටිටී කියලා..................:shocked::shocked::shocked::shocked: මම උඹට ඇ**ද ඇත්තට ම...........................:shocked::shocked:
  10. dath kimbula

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මේ ඉන්නේ.................. -----------හම්බයන් ගේ රටේ සිට ඔන් ලයින් පමණක් හම්බයන් ට අරින...........
  11. dath kimbula

    මහින්දව එලවන්න රනිල් පාරට බසී

    වික්‍රමසිංහ මහත්තයා ගෙදර ගියා නම් මහියව එළවන්න තිබ්බා................
  12. dath kimbula

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අලහාදය නෙවෙයි යකෝ.....අහ්ලාදය............. පැනපිය ගගේ................ තේරුම හිතේ ඇතිවන සතුට
  13. dath kimbula

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    නෑ බං........මම මගේ තැන යතුර ඕකට දුන්නා.........අද ෂෝ එක ගොඩ දාපං කියලා.....මූ මගේ බෝතලේට දීල ලු................ මම අල්ල ගන්නං ඕක ගේ කරටියෙන් හෙට........:growl::growl::growl: කූල බඩ වෙලා ද??????????????????????????????????????:shocked::shocked::shocked:
  14. dath kimbula

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ගතේ අහනවා ද?????????????????????????????:shocked:
  15. dath kimbula

    කටට රහට උයමු....වර්මිසිලී-චිකන් කේක්/Vermicelli-Chicken Cake - EK Coockery Class 1

    :P :P.......................... පික්සු හැදෙයි.........................
  16. dath kimbula

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ජයවේවා කියහං කෝ........................ මම නම් කමර්ෂල් එක දානව රේඩියෝ එකේ.... අද අර **** අංගොඩයත් දාන්න ඇති මයෙ හිතේ...................
  17. dath kimbula

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    පයනු & කයනු තමා...................:growl::growl: RE-පුන: EDITION-සංස්කරණය නව්‍ය-NEW සංස්කරණය-EDITION :yes::yes:
  18. dath kimbula

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ‍ෙත්‍රඩ් කන්නා & ලැප් කන්නා නෑ නේහ්.....................:(:(:(
  19. dath kimbula

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කොහේ යන්න ද????? ත්‍රෙඩ් එක කාපිය....................:eek::eek:
  20. dath kimbula

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    එකෙන් ම එකෙන් ම.................:cool::cool:

    No contents