1. dath kimbula

    EK Married Club-4

    චිප්...චිප්............ ලො.............................ල්........(looooooooooooooooooooooooool) ප්‍රශ්න තිබේ............. -1 මාළඹේ මචං එකේ බාබකිව් දාන්න තැනක් නැත.............:eek::( -2 වෙල් එළිය ගැනීමට ඉහලින් අවසර ගත යුතුය......:eek::sorry::sorry:
  2. dath kimbula

    EK Married Club-4

    කොන්දේසියට එකග නැත........ කිඹුල් විලා වේ කෑම පිටින් ගෙන ඒම සපුරා තහනම් ය.........:frown:
  3. dath kimbula

    EK Married Club-4

    එපිසෝඩ් 2 ලීවින් ද කිඹුල් විලා එයි ද දන්නේ නෑ එහෙනම්.............. කලින් ම කිව්වා....අර කිව්ව වෙල් එළිය නම් තියෙන්නේ ඩොටේ තමා...........:cool:
  4. dath kimbula

    EK Married Club-4

    ඌට හවස් අතේ එන්න කියමු...............:cool::cool::cool:
  5. dath kimbula

    EK Married Club-4

    බාවෙන් ගසලා....ටු බී ප්‍රසයිස්...............:cool::cool: තැන...තැන...තැන............... තැන කියපියව්ස්.......................
  6. dath kimbula

    EK Married Club-4

    යුරා දනී..මං නොදනී.............. එතකොට බාබකිව් කරන්නේ උඹලෑ &^%$#$%^&^%$ ගෙ ^&%$*&^% ද ගොං වස්සෝ????:growl::growl: කෑම කොන්දේසියට එකග නැත............. ඒ නිසා සෙට් කරගන්න කල් ඕනෑය............
  7. dath kimbula

    We Go Sri Lanka

    මේ වගේ රටක් තවත් කොහෙ ද බං මේ ලෝකේ...................... අපි ඉපදිලා, හැදිලා, අපේ ඇට කටු ටික පොහොර කරන මේ බිම් අගල තරම් තවත් කොහෙ ද අපට........අපේ ඇගට, හිතට සහ ආත්මෙට දැනෙන........................
  8. dath kimbula

    EK Married Club-4

    නොදනිමි................ දන්න හොදම පොට් එක යුරා දනී.........(මාළඹේ මචං නෙවෙයි..:growl::growl:) අර වෙල් එළිය ගාව පොට් එක............ බට් ඒක එහෙම හදිස්සියට ගන්න බෑ............:( ටිකක් කල් ඇතුව කියන්න ඕන...........:yes:
  9. dath kimbula

    EK Married Club-4

    25 බෑ ලොක්කා......... එදාට මම දවස පිරෙන්න ඇපොයින්ට්මන්ට්ස් දීලත් ඉවරයි.......... පෙබ-3ට දාමු............ගොඩ නේහ්...............:cool:
  10. dath kimbula

    කංසා යහපත් ලෙස සමාජ ගත කරමු..!

    මල් දුටු විටදි මල් සිනහව මතු .................වෙන්නා මල් සුවදට එළකිරි කොල්ලන්.................. එන්නා ඔතා ගන්න මේ කිඹුළා සෙට් ..................වෙන්නා මල් මල් මමල් මල් ගාමින් පැමි...............ණෙන්නා
  11. dath kimbula

    EK Married Club-4

    පින් සිදු වේවා!!!!!! එතකොට මේකෙ දත් ගලවන්නේ එදාට උඹ ද හොට්ටෝ..............:growl::growl: 25 නම් කවුන්ට් මී අවුට්........... අර බාල අපචාර කාරයෙක් ගේ උපන්දිනේට මොන පාටි ද බං??????
  12. dath kimbula

    EK Married Club-4

    එහෙනම් ඉතිං පෙබ-03 තමා.................:eek:
  13. dath kimbula

    කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

    මේත දැක්කේ දැනුයි............. මේ තුමන පයන්නක් ද? හිටිය නම් තේරෙයි..................!!!!!! යකෝ තනිකඩ ව ඉන්න තියන එකේ අගේ තේරෙන්නේ නෑ තොපිට............. බැදල ම බලපියව්........... ඕක අමු අඹේ කනව වගේ ...... කනව දකින උන් ගේ කටට කෙළ උනනවා....බට් කන එකා තමා දන්නේ තියන ඇඹුළෙ රගේ............
  14. dath kimbula

    EK Married Club-4

    එහෙමවත් කරපිය..... නැත්තං ඕක උඹ ගාවම තිබිලා දිරල යයි................
  15. dath kimbula

    EK Married Club-4

    ඈ හම්බාවෝ............. මගේ ඩෙස්ක් ටොප් එක මතක නැද්ද තොට............. තියන හාඩ් එකක් දාල දියං ඕක................ දැං නම් අමතන්න වෙනව වගේ මූට.................:growl::growl::growl::growl:
  16. dath kimbula

    EK Married Club-4

    :yes::yes::yes: මමත් මේ පූදින්නෙ නැතුව උන්නට කියන්නම උන්නේ........ :D:D පින් සිදු වේවා!:D:D
  17. dath kimbula

    EK Married Club-4

    ඊයේට මේකට සෙට් වෙලා අවුරුදු 2ක් අනාතයනි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
  18. dath kimbula

    මචං දන්න එකෙක් කියහං....නෙටි වරක් වැල කේස්

    මේකෙ ඉන්නවා කොස්ඇන්ඩ්පොල් කියල බුවෙක්........ අන්න උගෙන් අහපං...............
  19. dath kimbula

    EK Married Club-4

    12 GB වෙලත් මදිද? බොලේ මම රේඩියේ එකත් කරල 3.5 වලින් නේ මැනේජ් කරන්නේ..........:shocked::shocked:
  20. dath kimbula

    EK Married Club-4

    ඉන්නව ඔහේ දතක් දෙකක් ගලවං................ බාරියන්ට කියන්න යන්න එපා බං............... දැං කාපිය කෝ අත දිග රෝස්පාන්..............:nerd::nerd::nerd:

    No contents