විප්ලව කලේ 72 , 89 කාලවල , හරියටම විප්ලවය කලේ 72 ඒත් ඒක මාට්ටු කරගත්ත , සීන් එක වුනේ මුන් මැසේජ් යැව්වේ මරණ දැන්වීමක් විදියට රේඩියෝ එකේ , කැම්පස් කොල්ලො දෙන්නෙක් හැම දාම කඩපිල්ට ඇවිත් මරණ දැන්වීම විතරක් අහල යනව, අන්තිමට මුදලාලි සීන් එක සැක කලා , එතනින් ගේම ඉවරයි. උන් වැඩේ හොදට කරන් ගියා රාජ්‍ය...