ජවිපෙ වැටෙන්න ප්‍රධාන කාරනය , යුද්ධය අවසාන මොහොතේ ආණ්ඩුව එක්ක තිබ්බ සහයෝගය අත්හැරීම. ඒකට හේතුව උන්ට බටහිරයන් විසින් ප්‍රතිපාධන ලබාදීම. ඊට පස්සේ දිගටම දැන් ඒ තත්වය තමයි. කිසිම වාමාන්ශික ක්‍රියාවලියක් ජවිපෙ තුල දැන් දක්නට නෑ ,මෑතකදි යුධාපරාද සම්බන්ධයෙන් කරණු සෙවීමට් ආ බ්‍රිතාන්‍ය නියෝජිතයා මුලින්ම...