අනේ මගේ දරුවට පිහිටවෙන්න
කට්ටිය එක පාරට බලන්න ඇති මේ ඉක්කවැටෙන සීන් එක මොකද්ද කියල. සීන් එක මේකයි , අපේ අය පාරෙ තොටේ යනකොට දකිනවනෙ ටවුන් වල , මිනිස්සු වැඩිය ගැවසෙන තැන්වල වෑන් රථ වල ඉස්සරහින්ම බෝඩ් එකක් එහෙම ගහල
"හ්ර්‍ද රෝගයක් තියෙන අසරණ .... සිගිති පුතුට එහෙම නැත්නම් දියණියට ලක්ෂ වලින්...