1. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මං උඹට වඩා බාල වෙන්නෙත් උඹගෙ වයසෙං පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ වයස අඩු කලාමනෙ බං :rofl::rofl:
  2. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :P :love::love::love: ඔක්කොම මැකුවා මචං :cool::yes::love:
  3. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සුභ රාත්‍රියක් වේවා !
  4. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හයියෝ.... ලිදේ කියන්නෙ.. ඒකෙත් පොඩි ලිදේ :rofl::rofl:
  5. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඌ කියනවා මචං ඔය ජයග්‍රහනය නීති විරෝධියි ලු... ප්‍රතිවාදියා සටනට පැමිණීමට පෙරම පරාජය කිරීම ඔට්ටු නෑ ලු... ආයෙ එන්නලු ‍මුහුණට මුහුණ වලියකට.. :rolleyes::rofl:
  6. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    චීත්ත ගවුං දෙක තුනං අරං දීපංකො සල්ලි ටිකක් තියෙනවා නං.. මං වහලා දැම්මා.. වැඩක් නෑ බං :rofl::rofl:
  7. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    වැඩක් නෑ දැං ඉතිං .. හැමෝම වෙනස් වෙනවා දවසින් දවස :dull:
  8. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    උඹ 1994 වෙන්නෙ නෑ නෙ බං ඔය වයසෙං පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ වයස අඩු කලත් :no:
  9. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සුභ රාත්‍රියක්... හෙට දවසත් සුභ වේවා :D
  10. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :baffled: :baffled: :baffled: ඌ නං කිව්වෙ උඹ අම්බානක බය වෙලා.. රේඩියෝ කරන්න ආවොත් කෙල වෙන නිසා හැංගිලා උන්නා කියලා... :baffled::baffled::dull: ඒකේ මචං.. ඊලග පාර බලමු :D
  11. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ප්‍රින්ට් ස්ක්‍රීන් එක දැන් ඇඩ්මින්ට යවන්නද ? නැත්තං හෙට උදේ යවන්නද ? :rolleyes::rolleyes:
  12. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :oo: අපි කියන දේවල් පේන් නෑ නෙ :angry:
  13. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :rolleyes: :baffled::baffled: සයූ අක්කා මාත් එක් කවැඩි කථා නෑ නෙව
  14. Dinushasankalpa

    EK Married Club-5

    අර කොසා කියන ටැග් එක.... ‍හොදක් කරන්න ගිහිං ආපු රිටන් එකක් නේ ? :dull:
  15. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එහෙනං......බේබි නංගි... බනී අක්කා.. සයූ :baffled::cool:
  16. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හූ හූ .. බයයි ලු :rofl:

    No contents