1. Dinushasankalpa

    නිල් නෙතු !!!!!!!!

    ඌ නවකථාවක් කියලා හිතං පටං අරං මගදි කෙටි කථාවක් කරලා දාලා බං :baffled::dull:
  2. Dinushasankalpa

    එලකිරි Night Club IV

    නයිට් ක්ලබ් එකට හදිසියේ පාත් වෙලා උඹලගේ ආතල් කුඩු කලා නං කරුණාකර සමාවෙන්න.. !
  3. Dinushasankalpa

    එලකිරි Night Club IV

    මටත් පස්සෙ නෙ මීටර් උනේ.. සාමාන්‍ය නයිට් කල්බ් කියන්නෙත් ඔහොම තමා.. ඉදලා හිටලා පොඩි වලියක් යන්නත් ඕනෙලු... (අදහස කාගෙද කියලා කියන්න ඕනෙ නෑ නෙ :rolleyes::rolleyes:;) )
  4. Dinushasankalpa

    වැලන්ටයින් පරිස්සමෙං !

    තෑන්කූ බොස් 11+ :yes:;)
  5. Dinushasankalpa

    වැලන්ටයින් පරිස්සමෙං !

    තෑන්කූ ටයිරා.... හැපි වැලන්ටයින් :D
  6. Dinushasankalpa

    වැලන්ටයින් පරිස්සමෙං !

    ela machan.. awlak ne.. thanks :D Thanks machan
  7. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    වලි දා ගන්න එපා කවුරු එක්කවත්... අපි මේ ඔන්ලයින් කමියුනිටි එකට එන්නෙ කෙනෙක්ට අවමන් කරලා බැනගෙන ඔන්ලයින් පොරක් වෙලා අනිත් අය අතරෙ කැපී පේන්නද... නැත්තං පාඩුවේ සෙට් වෙලා ආතල් එකක් අරං සංතෝසෙන් යන්නද කියලා කල්පනා කරලා බලන්නකො :D:cool::love: මාත් කැපුනා.... හැමෝටම සුභ රාත්‍රියක් වේවා...
  8. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හෙට.. ? හෙට අළු බදාදා.. අනිද්දා කරපං :rofl:
  9. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සස්ලිට් වගේ අහිංසකයි කිව්ව එකෙන්ම තේරෙනවා සිංහ හම පොරවා ගත් බූරුවාගේ රගපෑම :rofl: :P:P
  10. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හෙටත් පල්ලි යන්න කිව්වෙ.. අනික හෙට ඉදං අරක්කු බොනවා නෙවෙයි හරි ? :oo:
  11. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අතින්ද ? කකුලෙන්ද ? නැත්තං අදෝමුඛයෙන්ද ? :rofl:
  12. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනා.... පවු මෙයා :angry::angry:
  13. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :love: මං යනවා ඕයි ටී වී එක බලන්න :rofl::rofl:
  14. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    උඹ කැමති... තව අවුරුදු 500කින් විතර අපේ අනාගත මුනුබුරු මිනිබිරියන්.... 1. අපේ අන්ජු රජතුමා ශ්‍රේෂ්ඨ විදිහට හරඹ කරලා නරපති ඩෙල්මා නැසුවා ... කියනවටද ? 2. නැත්තං.. අංජු කියලා කෙනෙක් ගැනත් මහාවන්සයේ යාන්තමට ලියවිලා තියෙනවා.. ඒ මිනිහා රජකම අරං තියෙන්නෙ කිසිම වීරත්වයක් පෙන්වන්නෙ නැතුව.. ටයිම් අවුට්...
  15. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ගේනවා නේ අරවා ? :love:
  16. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    තියෙනවද එහෙම එකක් ? :dull::oo:
  17. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හොද මිනිහා නිසා තමා අර එකෙක්ට පොට් හතරක් කියලා ගේම ඉල්ලන්නෙ :oo:
  18. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනුන් මහන්සියෙන් .. ටයිප් කරලා දාන දෙයක්.. හයිලයිට් කරලා කොපි පේස්ට් කරලා දාන කම්මැලියන්ට කවදා හරි ඉතුරු වෙන්නෙ ලිද විතරයි සහෝ :oo:

    No contents