1. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මම කිව්වෙ උඹ බං ;)
  2. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මේ.. අන්ජුවා කිව්වා උඹ පරාජය භාරගත්තා කියලා... ඌ නිල වශයෙන් සටන ජය ගත්තා කියලා නිවේදනය කලා.. උඹට මොකෑ උනේ ? :dull:
  3. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    දැන් නං නියම මැර පෙනුම.. සෝපමාල අයියා පරාදයි :rofl:
  4. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ප්‍රසාද් නවයයි එයිට් බින්දුවයි ෆයිව් ඈ ඇවිල්ලා :cool:
  5. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    වැඩක් නෑ බං.. එපා වෙනවා :rofl:
  6. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :baffled: යකෝ.. ගලත් හක්ක දෙපැත්තෙ දෑලා හපලා ගිල්ලද ? :rolleyes:
  7. Dinushasankalpa

    එලකිරි Night Club IV

    සමියා ආතල් එකට පටං ගත්ත ක්ලබ් එකට .. අද මේ වෙන දේවල් නොදකින්න.. ඌ එන්නෙ නැති එකම තමා හොද..
  8. Dinushasankalpa

    එලකිරි Night Club IV

    උඹත් ඉන්නවද ? :baffled::dull:;)
  9. Dinushasankalpa

    එලකිරි Night Club IV

    කූලා.. මොකෝ බං කේස් එක ? :rolleyes:
  10. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    නොදැක ඉන්න බෑ මට නං මගෙ බෝතලේ
  11. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    දැං ඉතිං දොට්ට පිලට යන්ඩ ගිහිං .. වෙරි මතේ.. කානුපල්ලෙ වැටිලා.. අතපය හූරගෙන.. සරමත් කඩාගෙන.. එතනම බලියලා.. හෙට උදේ එයි ඕකා :baffled::oo:
  12. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මං හදපු ඇප් එකක් ලෙස නිවැරදි විය යුතුය:cool:
  13. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කෙල්ලෙක් ? :confused: ලිදේ ? බැනලා ? :baffled::baffled: :dull:
  14. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආජා නචලේ සුදූ එපා යකෝ ලැජ්ජයි
  15. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මේ.. උයාගෙ වොයිස් එකට කසිප්පුවට බීපුවා වමනෙ දාන්න හිතුනා ලු :baffled::rofl::rofl:
  16. Dinushasankalpa

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සස්ලිට් කවියා මහේෂ් ජයනාත එක්ක කුචු කුචු හොතාහේ

    No contents