DVD Menu හදලා චිත්‍රපට බලමු

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    DVD Menu හදලා චිත්‍රපට බලමු


    DVD Menu හදලා චිත්‍රපට බලමු


    ඔයලා දන්නව ඇති සමහර DVD වල Menu දාලා තියෙනවා. අද මම එ වගේ එකක් හදන හැටි ඔයාලට කියලා දෙනවා.

    300MB United Encode කරන චිත්‍රපට DVD Players වල බලන්න බෑ මොකද ඒවා .mkv නිසා නමුත් මේකෙන්

    එවාත් ලස්සනට මෙනුස් ඇතුලෙ දාලා DVD Players වල බලන්න පුලුවන් විදිහට හදන්න පුලුවන්.



    X2D-box_130x166.png


    මෙතනින් ඩවුන්කරගන්න

    After install ConvertXtoDVD, go to Settings / General -> uncheck this option "check internet for updates regularly".

    8JJXS-C3K5V-DUPMJ-45TYR-ME2XH-4
    Z63MK-JXVTW-GP62A-L7968-TVS58-4
    A5YQH-AGZYW-3RS53-9W6FF-PJMFT-4
    MQPY2-ACLR4-AYHC4-3GK7A-EWQHE-3
    36HP5-JUDH8-5HV8H-YUGU8-LQSCP-4
    VM84H-GCE5E-4BE3Y-A6837-WSFLS-4
    KYJCH-TE5SH-QCFAU-PH3QY-BAT52-4
    Q2HYA-YWJLC-ULESB-BFFW4-V3RM8-3
    SGMAD-59YS6-R832E-S9VVU-QHG59-3
    PKBAX-R2C76-G4Y5F-QTLUQ-HTHFB-3
    AKLY7-R2PR5-K6VD9-NKR9P-8X7VN-4
    C3YXY-72AYV-63ZAM-WK7NG-FMAGD-3
    YYMHX-MBT7L-KRSN5-YKQ2T-SWX7A-4
    QLJHZ-YEAAA-XTMTB-J7JQY-ZSS6N-3
    46KZZ-26BLK-44TRM-9T9A3-LL2R7-3
    අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.උඩ තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයාර් එක
    බා ගන්න,ඉන්ස්ටෝල් කර කරගන්න

    මම පලමුවෙන්ම 300MB United එකෙන් බාගත්ත චිත්‍රපට 2 ක් මේ වැඩේට යොදා ගන්නවා.(500MB.MKV)


    ඔන්න මම පටන් ගත්තා.


    1.සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න.

    60750560.png


    දැන් මේකෙ Window ----> Video Preview ටික් එක දාගන්න. එතකොට දකුනු අත
    පැත්තෙ එනවා Preview එක



    2. වැඩේ කරගන්න ඕන චිත්‍රපට/වීඩියො දාගන්න.මම නම් ඔන්න 300MB United චිත්‍රපට
    2ක් ඇඩ් කරගත්තා .මෙන්න මෙහෙමයි ඇඩ් කරන්නේ


    72996518.png

    24645082.png



    3.දැන් අපි මෙනු එකට අවශ්ය Template එක ඇඩ් කරගනිමු.

    63800731.png


    මේක උඩ ඩබල් ක්ලික් කරාම එනවා

    78103520.png


    97131886.png



    ඊට පස්සෙ මේ ටික් එක දැම්මම ඒ වැඩෙ ඉවරයි



    97242552.png


    දැන් අපි template එක හදගෙන ඉවරයි.


    4. අනිත් Option එහෙම තියලා.අපි දැන් යනවා Title Menu Parameters

    එතන පලමු එකෙන් අපිට ලස්සන හෙඩින් දාන්න පුලුවනි.ඔන්න මම එකක් ටයිප් කලා

    97056349211902828011.png



    අපිට දැන් ටයිප් කරපු එකෙ වෙනස් කම් මෙතනින් කරන්න පුලුවන්

    67012560498712624765.png


    28718838135340395922.png


    ටික් එක ක්ලික් කරාම ඒකත් අවසන්

    69388414123962376174.png



    5.දැන් බලමු අපි දැම්ම Template එකට Image එකක් දාගන්න ආකාරය.

    70677557812065400685.png


    මෙන්න මම හදාගත්ත එක ඇඩ් කරගත්තා

    57758865971766143917.jpg


    95718556670139788726.png


    53576114072487267491.png



    ඒ වැඩෙත් ඉවරයි.


    6. දැන් මෙනු එක එනකොට ලස්සන සෝන්ග් එකක් දාගමු .

    පොඩි කෑල්ලයි ප්ලේ වෙන්නෙ
    .ඔයලට Mp3 Editor සොෆ්ට්වෙයර් එකෙන් ගානට කට් කරගන්න


    38383589527979523536.png



    7. දැන් අපි චිත්‍රපටයේ settings හදමු.

    මම පලවෙනි එක විතරයි හදන්නේ දෙවන එකත් එ විදිහට කරගන්න


    Title set 1 එකෙ

    In Title Menu


    මෙතනින් අපිට චිත්‍රපටයේ නමට විවධ වෙනස් කම් කරන්න පුලුවන් ( කලර් එක,අකුරු වල සයිස් එක වගෙ)


    39953970707135814530.png


    62150388695828498985.png


    45832928819987782615.png


    61380854143898041165.png



    ඒ වැඩෙත් ඉවරයි


    8. දැන් අපි කතා කරන්නේ Title set menu parameters

    එතන තියෙන ෆොන්ට් මාර්ක් තියෙන එවලින් ගොඩක් වෙනස් කම් කරන්න පුලුවන් කෙටියෙන්
    මෙහෙම පින්තූර දානවා



    එ කියන්නෙ

    Chapters
    Setting
    Sub


    ewala fonts වගේ

    84875668726571050811.png



    9. ඊලගට අපි කතා කරන්නේ Background Video/Image එක ගැන.

    එකෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන් .මම දාලා තියෙන්නෙ Images විතරයි


    15455934668960947666.png


    85585018654783618860.png


    97019172542718635733.png


    එතනම යටින් තියෙන Audio වලින් ඒ ඒ image එකට විවිද Mp3 කෑලි ඔයලා දගන්න.වැඩක් නැත්නම් නිකන් තියන්න.


    10.ඊලගට තියෙන්නෙ Subtitle

    300MB United චිත්‍රපට වල සබ් එක එකෙම තියෙනවා ඒ නිසා ඕන වෙන්නේ නෑ.

    අපිට Settings ගිහිල්ලා සබ් එක ON/OFF කරන්න පුලුවන්.



    මොකද මම මේක ගෙදර ප්ලේයර් එකේ Test කරලා තියෙන්නෙ..



    දැන් වැඩ සේරම ඉවරෝ. මෙතන එක ක්ලික් කරාම Convert වෙලා Burn වෙනවා.


    ඔයලට Burn කරන්න කලින් හදා ගත්ත එක බලන්න ඔනනම් Rom එකට DVD එක දාන්න එපා.

    Convert වෙලා ඉවර වෙනකොට අහවි DVD eka දාන්න කියලා.

    ඒක තිබුනත් කමක් නෑ.ඊට පස්සෙ. දැන් Out put එක My Documents වල Convert X DVD ෆෝල්ඩෙර් එකේ ඇති එකෙන් ඔයලා කරපු ඒවා බලන්න.


    මම මේ හදපු එකෙ තියෙන හැටි දැම්මේ.My Documentsවලත් මෙහෙමයි.
    66741750544289017702.png


    92916861624767858868.png



    පස්සෙ වෙලවක Burn කරගන්නවනම් Project එක සේව් කරගන්න.

    හොඳ නම් DVD එක දාලා Burn කරගන්න. එච්චරයි.


    මෙහෙමයි මම දැම්මේ චිත්‍රපට 2 ක් විතරයි. 3-4 දාන්නත් පුලුවන් ඒත් Quality එක අඩු කරලා Convert/Burn වෙන්නෙ. 2ක් වගේ එල.


    ඕන නම් 3-4 දාලා Test කරන්න .මතක තියාගන්න DVD විතරයි මෙකෙන් Burn වෙන්නේ.CD බැරියෝ.


    මට මේ චිත්‍රපට 2ක Convert/Burn වෙලා DVD එක එලියට එන්න පැයක කාලයක් ගියා.


    මේක තීරනය වන්නේ මැශින් එකේ Performance එක මත


    මෙන්න මම හදපු DVD එකෙ SCREEN

    02847821731598114251.png



    45577497212439776875.png


    ඒහෙනම් වැඩේ ක්ලෝස්. වැඩේ හොඳ නම් Comment එකක් දාලා යන්න.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගොඩක් මහන්සිවෙලා කරපු එල වැඩක්. නියමයි
    :):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බලාගෙන යද්දි වැඩේ ලේසි නෑ නේ.. :D
    නියමයි මචන්..
    වැඩේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා..
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට..

    රෙප් දෙන්න විදියක් නෑල්ලු..
    ලගදි දුන්න.. හින්දා..
    ~
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    සිංහල substitle

    වැඩේ නියමය් යාළුවා,සිංහල substitle තියෙන(ssa substitle) film එකක් මේකෙන් හදල ගෙදර තියෙන DVD player එකෙන් බලල තියෙනවද?
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Thx machan Keys walata mama godak kalekata issella insatall karapu ekak ada activate karagatta :D