මචන් පිරිසිදු කම කියන්නේ කන්‍යා භාවය නෙමේ , ඒක ගොඩක් හේතු නිසා නැතිවෙන්න පුලුවන් , ඒක නැතිවුනා කියලා අපිරිසිදුයි කියන්න බෑ, මම හිතන්නේ විවාහයක් ආදරයකින් සිද්ධවිය යුතුයි කියල එතකොට දෙන්නට දෙන්න හදුනගෙන විශ්වාසය ගොඩනැගෙනවා , එතකොට ඔයවගේ ප්‍රශ්න එන්නෑ. කෙල්ලෙක්ගේ ඔය දේ බලනවනම් පිරිමියගෙත් පිරිසිදු...