බොරු කියන්නේ ඇයි බන් ඔච්චර , මේ වෙනකොටත් නැව් එනවා කියලා ආරන්චියි , අපි හිතමු එන්නෑ කියල , ඒකට රට හෑල්ලු කරන එක නෙමේ කරන්න ඕනා , ගෙන්න ගන්නේ කොහොමද වගේ අදහසක් රට වෙනුවෙන් ඉදිරිපත් කරන එක , මේ වගේ උන් මේ මාතෘ භූමියෙන් අතුගෑවිලාම යන්න ඕනා
ඔයාගේ කට වචන පිලිගන්න බැහැ.එලකිරි එකේ ඔය වගේ බොරු කියන එවුන් පිරිලා.
ඇයි මේ ප්‍රථම විදේශ නැව ගැන මාධ්‍ය වාර්තා කරන්නේ නැත්තේ.? අඩුම ගානේ ආණ්ඩුවේ මධ්‍යවත්?
ඒක නිසා පිලිගත හැකි තැනකින් එනකම් කවුරුවත් ඕවා පිලිගන්නේ නෑ. රටේ ඉන්න අයට හම්බන්තොටට යන්න වෙලාවක් නෑ ඕවා බලන්න![]()
නැව් එනවා කියලා කට කතා තියෙනවලුබොරු කියන්නේ ඇයි බන් ඔච්චර , මේ වෙනකොටත් නැව් එනවා කියලා ආරන්චියි
. ඔව් දැන් එහෙමවත් කරපන්.නැව් එනවා කියල කට කතාවත් පතුරවමු
. හැබයි පත්තර වල නම් නැත. .



නැව් එනවා කියලා කට කතා තියෙනවලු. ඔව් දැන් එහෙමවත් කරපන්.නැව් එනවා කියල කට කතාවත් පතුරවමු
. හැබයි පත්තර වල නම් නැත. .
![]()
මචං කොලඹ වරායට දවසට නැව් කීයක් එනවද?mama kiyanne danata berth karala tiyena nawe info
naw 10k nam berth karala na thamai![]()
මචං කොලඹ වරායට දවසට නැව් කීයක් එනවද?
a![]()
කොලඹ වාරයට එන්න තිබුන පොහොර නැව් දෙකක් දෙසැම්බර් 18 හම්බන්තොටට හරවන්න උත්සහ කරා.නමුත් නැව් කප්පිතන් අකැමති වුනා නිසා සහ පොහොර බෑමට පහසුකම් නැති නිසා මේ පොහොර කොලඹ බාලා ගියා.මේක නම් මීඩියා වල තිබුනා. ඊට පස්සේ එක ජාත්‍යන්තර නැවක්වත් ආවා කියලා වාර්තා වෙලා නෑ.
![]()







![]()
අපි මෙවා ටිකක්වත් හදලා යවමු..![]()
![]()