මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ
මචන්ලා මට ඔය කවි ,ගීත ,නිසදැස්, අනන් මනං ඒවා මෙලෝ දෙයක් තේරෙන් නෑ බන් ...සිරාවටම නිකන් කුණුහබ්බ වගේ .සමහර විද්වතුන් කියන අය ඉහලින් අගය කරන ඒ වගේ නිර්මාණ මට නිකන් අනඩර් දෙමල වගේ .

ඒ මොකද සිරාවටම ? අදහස් ටිකක් දක්වලා පලයල්ලා .....