1. Dinushasankalpa

    EK Married Club-5

    බබෙක් ආවා විතරයි ඌ ලොවෙත් නැති උනා නෙ :baffled:
  2. Dinushasankalpa

    EK Married Club-5

    එහෙම කියලා පිටරට ගිය කීයෙං කී දෙනාටද හරි ගියෙ
  3. Dinushasankalpa

    EK Married Club-5

    ෆේස් බුක් එකෙං ඉස්සුවෙ... අමුතු ගතියක් තියෙනවා ඒ කවි ලියලා තියෙන රටාවෙ නේද ? ක්,ං වගේ අකුරු අගට එන්න කවි ලියන්න අමාරුයි නොවෑ :rolleyes:
  4. Dinushasankalpa

    EK Married Club-5

    පලඩෝ :angry::angry:
  5. Dinushasankalpa

    EK Married Club-5

    දන්නෙත් නෑ දැකලත් නෑ මතකත් නෑ :no:
  6. Dinushasankalpa

    EK Married Club-5

    හා බලමුකො.... ඔය වගේ කොස්ස අරං එන එකක් එහෙම සෙට් උනොත් නං... :baffled::baffled::baffled:
  7. Dinushasankalpa

    EK Married Club-5

    පියවි ඇස කියන එකෙන් ඇස් වහගෙන කියන දේ නෙවෙයි නේ මීන් වෙන්නෙ ? පියවි ලෝකය , සැබෑ , යථාර්ථය... ඇත්තටම දකින දේ වගේ අදහසක් නේ ? :dull:
  8. Dinushasankalpa

    EK Married Club-5

    :frown: :angry: මගෙං අහගන්ඩ තමයි යන්නෙ ඔය... කාටද දන්නෑ යන්න කලිං සියළු දේපල පවරලා ගියෙ :oo::angry::angry:
  9. Dinushasankalpa

    EK Married Club-5

    ">
  10. Dinushasankalpa

    EK Married Club-5

    ඕකේ.... එහෙනං පියවි ඇසිං ඉදං.. මේකට රිප්ලයි එකක් දාන්න බලන්න :rofl:
  11. Dinushasankalpa

    EK Married Club-5

    :rofl:
  12. Dinushasankalpa

    ඔයා ඇවිත්.....

    :frown: ඔය නැටිල්ල නතර කරලා බලපං :angry:
  13. Dinushasankalpa

    නික්ම ගිය ඈ..........!

    නික්ම ගිය ඈ
  14. Dinushasankalpa

    EK Married Club-5

    :baffled: එහෙනං වැඩක් නෑ ගිහිං.. ලංකාව හොදා
  15. Dinushasankalpa

    EK Married Club-5

    ගේ ලග ඉන්නා කෙල්ලෙක්.... ඈ යනවා බස් එකෙ දවසක්..... දැම්මා නොදැක්ක බැල්මක්... මූ ගිය කල ලගටම තරමක්... දැම්මත් පෙම්බර බැල්මං....... ඇගෙ තිබුනෙම නෑ කිසි ඇල්මං...... තව පාමින් නෙක නෙක උරුවං...... මූ හිටියා බීබර් වේගෙං....... කොන්දොස්තර එයි සද්දෙං.... ගනු මුදලට නොම දෙයි ටිකටිං... හා යන්ඩකො මල්ලී...
  16. Dinushasankalpa

    EK Married Club-5

    :rolleyes:රට කුවෙට්... මේ හොයන ගානට වඩා හොයන්න පුලුවන් උනත්.. ඊට සාපේක්ෂවම වියදමත් සැරයිද එහෙ ? :dull:
  17. Dinushasankalpa

    EK Married Club-5

    හපොයි දෙවියනේ... ශර්ලොක් හෝම්ස් ඉන්න තිබුනෙ... :love:
  18. Dinushasankalpa

    ඔයා ඇවිත්.....

    අනා.................:love: නිසල බව රැදි දෙනෙත් කැල්මන් පහන් කරවයි මගේ සිත් රූ.....
  19. Dinushasankalpa

    EK Married Club-5

    ඔව්.. :yes: ඇස් වහගෙන.. අනෙකුත් විවර කල හැකි ස්ථාන ඇරගෙන.. :rofl:
  20. Dinushasankalpa

    EK Married Club-5

    :dull: රස්සාවක් කරන්න පිටරට යන එකද හොද ලංකාවෙම රස්සාවක් කරන එකද හොද ? :baffled:

    No contents