:love::love::love::love::love:
ඒත් මම ඔයාට වෛරකරන්නෙ නෑ... තරහකුත් නෑ... ඒත් මට එකම එක දෙයක් කියන්න ඉඩ දෙන්න මං වෙනුවෙන්ම... ඒ තමයි ඔයා මේ අතරමංකරල දාල යන ඔයා වෙනුවෙන්ම ජීවත්වෙලා ඔයාගෙ නාමෙන්ම මැරිල යන මේ කෙල්ල පව් අයියෙ හරිම පව්... ආයෙ කිසිම කෙල්ලෙක් එක්ක මේ වගේ සෙල්ලමක්නම් කරන්න එපා...