උදුලගේ හැඟීම් බර ලියුම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් උබ මගෙ කතාවක් අල්ලලා බුරලා තිබ්බා
    මම උබෙ එ කතාවට උත්තරයක් දුන්නා එ මම කියපුදෙ quote කරාලා ප්‍රතිඋත්තරක් දුන්නොත් හොදයි:D
    දැන් උබ මෙතනදි කියලා තියෙනදෙ කිසිම තෙරුමක් නැ හැමොම දන්නවා 80-89 තරුන අරගලෙදි තමන්ගෙ ජිවිත වලින් වද්දි ගෙව්වෙ මොනවා සදහාද කියලා

    උබ මොකක්ද මෙ සිනි බොල තර්ජනයක් මට කරලා තියෙන්නෙ ලගදිම '' ශොට් එක හම්බ වෙවි'' කියලා , මට ඔනෙ නම් පුලුවන් උබෙ මෙ ''ශොට්'' කතාව මට කරපු මරන තර්ජනයක් හැටියට හිතලා ලගම තියෙන පොලිසියට ගිහිල්ලා පැමිනිල්ලක් දන්න උබ මට මරන තර්ජන කරා කියලා.මෙ කතාව මට කරපු මරනිය තර්ජයක් හැටියට බාර ගන්නද? එපාද ?

    88-89 විප්ලවයක් කරේ නෑ , නිකන් පුද්ගලික පළිගැනීම් පිරිමහගත්ත විතරයි , අපේ ගෙවල් වලත් ඔය දවස් වල පහන් නිවලත් ඉදල තියෙනවා , නියම විප්ලවය කලේ 70 ගනන් වල , නියම මොලකාරයෝ හිටියේ ඒ කාලේ , ලංකාව වටේ නිව්ස් යවන්නේ , රැස් වෙන තැන් කියන්නේ , මරණ දැන්වීමක් මගින් ඒත් මොට්ට කොල්ලො දෙන්නෙක් ගමේ කඩේට ආවේ මරණ දැන්වීම අහන්න විතරයි , ඒකෙන් මුදලාලි සැක කලා , ඒකයි කෙල වුනේ , නැත්නම් එදා ජවිපේ රාජ්‍ය බලය අල්ලලා , ඊට පස්සේ කොල්ලො , කෙල්ලො බුරුතු පිටින් මැරුවේ , චොපර් වලින් ගිහින් බෝම්බ හිටන් දැම්මලු , කපල කපල ගගට දැම්මලු..
    උබ වගේ උන්ට මරණ තර්ජන කරන්න , මට වෙන වුන් නෑ කියල හිතුවද? මම උන් කියල කිව්වේ ජෙප්පන්ට , ඕනමනම් ඇන්ට්‍රියක් දාපන් මම ජෙප්පන්ට ශොට් එක දෙනව කිව්වයි කියල..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ammage redda yanwa honda.. .. kawda kiwwe sawukya hondata yanwa kiyala.. minisunta gahanne parana beheth.. .. school wala lamain danna gihma kachal..gon prashna paththara denne.. . habai mehemai jvp aragalaya kumak nisa kalada kiayla mama danne na.... .

    ලක්ශකින් එකක් කෙල වුනාම උබල ලක්ශෙම කෙලවුනා වගේනෙ කෑ ගහන්නේ , වැරදි තියෙනවා , බේත් වල ගුල්ලොත් හිටිය ඒ කුප්පියක දෙකක විතර , ලංකාවට බේත් ගේන්නේ කුප්පි දෙකයිද? ඒක හින්ද ඔක්කොම ගැන හිතල කථාකරනවනම් හොදයි නේද??
     
    maniieee

    Member
    Sep 29, 2010
    42
    2
    0
    oya wage kalakanni ballonwa marannai watinne...egenaganna ekektawath egenakanna nehe kalakanni ballo hinda.naki hiwal petiya..tawa awrudu 10kata ewanna honda nehe...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනේ බන් උඹ ඉන්න ලෝකෙ පේනවා කියන කතාවලින්.. :rofl: උඹ කියන විදියට දැන් තියනසෞඛ්‍ය සේවය ගැන උඹ තෘප්තිමත්. පහුගිය කාලෙ ඩෙංගු වලින් කීයක් මැරුණද කියලා උඹ දැක්කද ?? බාල වර්ගයේ එන්නත් විදලා කීයක් මැරුන ද කියල දන්නවද ?? උඹ මාතර කිට්ටුව වගේ ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලපන් මාතර General Hospital එකේ අද තියන තත්වය.. :( වෙන ගෙනියන්න තැනක් ඇත්තෙම නැත්නම් තමයි අසාධ්‍ය ලෙඩෙක් එහාට ගෙනියන්නෙ.:(
    Hospitals වල බෙහෙත් නෑ. එළියෙන් ගන්න කියනවා.වාට්ටුවල ඇඳන් නෑ, ලෙඩ්ඩු ඉන්නෙ බිම :(. නිකන් ගේ ඇතුලට වෙලා බොරුවට කෑ ගහන්නෙ නැතුව එලියට බැහැල පොඩ්ඩක් හොයල බලපන් මචන් :rolleyes::rolleyes::rolleyes:

    වසංගතයක් ආවම මිනිස්සු මැරෙනවා , මැලේරියාවෙන් මිනිස්සු සෑහෙන්න මැරුන කියල දන්නව ඇතිනේ , ඩෙංගු උණත් එහෙම තමයි , ඒකනේ කිව්වේ උණක් ආපුගමන් රජයේ රෝහලට එන්න කියලා , මචන් උබ කියන්නේ මාතර රජයේ රෝහල ගැන , මම කියන්නේ සමස්ථ රෝහල් පද්දතිය ගැන , අඩු පාඩු තියෙනවනම් ඉහලට දන්වපන් , මචන් එතකොට ඔය ඇදන් මදිවෙලා තියෙන්නේ , රෝහලේ ඇදන් 2, 3 තියෙන්නේ , එහෙම නැත්තනම් ප්‍රතිකාරගන්න රෝගීන් වැඩිකමද??
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    තට්ටෙ පැදුන නාකියා තාම ඉගෙන ගන්නවලුද බුහාහා හා මේව්ව වගෙ පුකෙන් හින යන joke නැ ඕයි තව ආපු රෙද්දක් කොරගන්නෙ නැතුව මහ බල මන්ඩල ගහල ලොක්කා වෙන්න බුහාහා ඕකව තව අවෘදු 10 හිරෙ තියන්ඩ ඕන

    :yes: :yes:
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    Lankawe Private Uni dammoth Posath minissunge moda lamai tika yai. Ek eketh godak inne ewage lamai mata pena widiyata.. JVP kese wethath Education eka privatize karanawatanam mama viruddai. Eth lankawe hama minihekutama Thamange lamainwa Private Uni daganna tharam economy diyunu nam Dammata kamak na.. Eth dan private uni danna ona welawak neme.. Rata diyunu karanna one, Job market ekak hadanna one..
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Originally Posted by L-smacker
    තට්ටෙ පැදුන නාකියා තාම ඉගෙන ගන්නවලුද බුහාහා හා මේව්ව වගෙ පුකෙන් හින යන joke නැ ඕයි තව ආපු රෙද්දක් කොරගන්නෙ නැතුව මහ බල මන්ඩල ගහල ලොක්කා වෙන්න බුහාහා ඕකව තව අවෘදු 10 හිරෙ තියන්ඩ ඕන

    yeeeeeeeeeeeeeeeeeeeeeeeeeeep
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Lankawe Private Uni dammoth Posath minissunge moda lamai tika yai. Ek eketh godak inne ewage lamai mata pena widiyata.. JVP kese wethath Education eka privatize karanawatanam mama viruddai. Eth lankawe hama minihekutama Thamange lamainwa Private Uni daganna tharam economy diyunu nam Dammata kamak na.. Eth dan private uni danna ona welawak neme.. Rata diyunu karanna one, Job market ekak hadanna one..

    pvt campus walata government eken salli wiyadam karannee nee..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වසංගතයක් ආවම මිනිස්සු මැරෙනවා , මැලේරියාවෙන් මිනිස්සු සෑහෙන්න මැරුන කියල දන්නව ඇතිනේ , ඩෙංගු උණත් එහෙම තමයි , ඒකනේ කිව්වේ උණක් ආපුගමන් රජයේ රෝහලට එන්න කියලා , මචන් උබ කියන්නේ මාතර රජයේ රෝහල ගැන , මම කියන්නේ සමස්ථ රෝහල් පද්දතිය ගැන , අඩු පාඩු තියෙනවනම් ඉහලට දන්වපන් , මචන් එතකොට ඔය ඇදන් මදිවෙලා තියෙන්නේ , රෝහලේ ඇදන් 2, 3 තියෙන්නේ , එහෙම නැත්තනම් ප්‍රතිකාරගන්න රෝගීන් වැඩිකමද??

    මචන් මම මේ නිකමට වගේ අහන්නේ උඹේ වයස කීයද ?? හ්ම්ම් ඒකෙන් වැඩක් නෑ.

    *වසංගතයක් ආවම මිනිස්සු මැරෙනවා
    ඇත්ත. උඹ කියන්නෙ පහුගිය දවස්වල ඩෙංගු වලින් මැරුණ වගේ මිනිස්සු මැරෙනකම් බලාගෙන ඉඳපු එක හරි.කියුබාවෙන් බැක්ටීරියා එක ගේන්න අදි මදි කලා වියදම වැඩියි කියලා. ඒත් හම්බන්තොට අර නැවක් සරසන්න කෝටි 2ක් වියදම් කලා :rolleyes::rolleyes::rolleyes:

    *මාතර රජයේ රෝහල ගැන , මම කියන්නේ සමස්ථ රෝහල් පද්දතිය ගැන
    මාතර රජයේ රෝහල සමස්ථ රජයේ රෝහල් පද්ධතියෙන් exclude කියලා මම දන්නේ අද නේ..
    එහෙනම් ඒකත් privatize කරල ද මන්දා
    :rolleyes::rolleyes::rolleyes:

    *එහෙම නැත්තනම් ප්‍රතිකාරගන්න රෝගීන් වැඩිකමද??
    ප්‍රතිකාර ගන්න එන රෝගීන් වැඩියි කියන්නේ සෞඛ්‍ය පද්ධතිය හොඳයි කියන එකද ??? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මම තව තැනක දැක්ක උඹ කියල තියනවා ජනාධිපති අරමුදලෙන් සල්ලි දෙනව කියලා. ඒ දෙන්නෙ එයාගෙ පෞද්ගලික සල්ලි වෙන්න ඇති නේ ද ??? :rolleyes::rolleyes::rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් මම මේ නිකමට වගේ අහන්නේ උඹේ වයස කීයද ?? හ්ම්ම් ඒකෙන් වැඩක් නෑ.

    ඇත්ත. උඹ කියන්නෙ පහුගිය දවස්වල ඩෙංගු වලින් මැරුණ වගේ මිනිස්සු මැරෙනකම් බලාගෙන ඉඳපු එක හරි.කියුබාවෙන් බැක්ටීරියා එක ගේන්න අදි මදි කලා වියදම වැඩියි කියලා. ඒත් හම්බන්තොට අර නැවක් සරසන්න කෝටි 2ක් වියදම් කලා :rolleyes::rolleyes::rolleyes:

    මාතර රජයේ රෝහල සමස්ථ රජයේ රෝහල් පද්ධතියෙන් exclude කියලා මම දන්නේ අද නේ..
    එහෙනම් ඒකත් privatize කරල ද මන්දා
    :rolleyes::rolleyes::rolleyes:

    ප්‍රතිකාර ගන්න එන රෝගීන් වැඩියි කියන්නේ සෞඛ්‍ය පද්ධතිය හොඳයි කියන එකද ??? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මම තව තැනක දැක්ක උඹ කියල තියනවා ජනාධිපති අරමුදලෙන් සල්ලි දෙනව කියලා. ඒ දෙන්නෙ එයාගෙ පෞද්ගලික සල්ලි වෙන්න ඇති නේ ද ??? :rolleyes::rolleyes::rolleyes:

    ඇයි වයසින් උබ මොනව මනින්නද? ගෙනාවට විතරක් මදිනේ , ඒව ගහන්නෙ ?? ගේන්න සල්ලි නෑ කියමුකෝ , මොකෝ කරන්නේ , රජයක් මිනිස්සුන්ව නිකන් මැරෙනවා බලන් ඉන්නෑනෙ පුලුවන් කමක් තියෙනවනම් , ඒකට තමයි ඒක නවත්තන්න විදියක් කිව්වේ උණ ගැනුනාම රජයේ රෝහලට එන්න කියල , මාතර රෝහල වෙනම නෙමේ මම කිව්වේ සමස්ථ රෝහල් පද්ධතිය සවිමත් කියල , පොඩ්ඩක් හොය බලපන් කීයක් රෝගීන් නිකන් බෙහෙත් ගන්නවද කියල. ප්‍රතිකාර ගන්න එන රෝගීන් වැඩී කියන්නේ නිකන් රෝහලෙන් බෙත් ගන්න එන පිරිස වැඩී කියන එකයි , නැත්නම් නවලෝකෙ වගේ තැන්වල ඇදන් මදි වෙන්න ඕනනේ,
    ජනාධිපති අරමුදල කියන්නේ , ජාතික ලොතරැයි මණ්ඩලයෙන් වගේ ආයතන වලින් මුදල් ගන්න තැනක් , ගොන් කතා කියන්න එපා බන් එයාගෙ සල්ලිද කියල අහන්නේ , රාජ්‍ය යාන්ත්‍රනය ගැන පොඩ්ඩක් ඉගෙනගෙන වරෙන්
     
    *ඇයි වයසින් උබ මොනව මනින්නද?
    වයසින් හිතාගන්න පුළුවන් සමාජය ගැන තියන අත්දැකීම්.

    *ගෙනාවට විතරක් මදිනේ , ඒව ගහන්නෙ ?? ගේන්න සල්ලි නෑ කියමුකෝ
    ඒක තමයි මචන් මම කිව්වේ සල්ලි නෑ කියලා ගෙනාවෙ නෑ.(කලින් post එකේ උදාහරනෙ බලපන්)

    මචන් ඔය බැක්ටීරියාව ඩෙංගු හැදුනම ගහන ඉන්ජෙක්ශන් එකක් නෙමෙයි. ඒක යොදාගන්නෙ ඩෙංගු මදුරුවා බෝවීම වලක්වන්න
    .

    * නැත්නම් නවලෝකෙ වගේ තැන්වල ඇදන් මදි වෙන්න ඕනනේ
    උඹට මට පුලුවන් උනාට රටේ ඔක්කොටම නවලෝක යන්න පුලුවන්ද ??
    ඒවට යන්න පුලුවන් මිනිස්සු රජයේ රෝහල් වලට එන්නෙ නෑ. මොකද රජයේ රෝහල් වල තත්වය දන්න නිසා(හැම රෝහලක්ම නෙමෙයි ඒත් බහුතරයක්).

    *
    ගොන් කතා කියන්න එපා බන් එයාගෙ සල්ලිද කියල අහන්නේ
    ඒක තමයි මාත් ඇහුවේ එයාගෙ සල්ලිද කියල

    *රාජ්‍ය යාන්ත්‍රනය ගැන පොඩ්ඩක් ඉගෙනගෙන වරෙන්
    මටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි..

    උඹත් නිකන් ඉන්න එකේ මේ වගේ පොතක් පතක් බලපන් මචන්. වරදක් වෙන්නේ නෑ.
    :D
    http://books.google.lk/books?id=l9u...&resnum=1&ved=0CCYQ6AEwAA#v=onepage&q&f=false
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,589
    113
    88-89 විප්ලවයක් කරේ නෑ , නිකන් පුද්ගලික පළිගැනීම් පිරිමහගත්ත විතරයි , අපේ ගෙවල් වලත් ඔය දවස් වල පහන් නිවලත් ඉදල තියෙනවා , නියම විප්ලවය කලේ 70 ගනන් වල , නියම මොලකාරයෝ හිටියේ ඒ කාලේ , ලංකාව වටේ නිව්ස් යවන්නේ , රැස් වෙන තැන් කියන්නේ , මරණ දැන්වීමක් මගින් ඒත් මොට්ට කොල්ලො දෙන්නෙක් ගමේ කඩේට ආවේ මරණ දැන්වීම අහන්න විතරයි , ඒකෙන් මුදලාලි සැක කලා , ඒකයි කෙල වුනේ , නැත්නම් එදා ජවිපේ රාජ්‍ය බලය අල්ලලා , ඊට පස්සේ කොල්ලො , කෙල්ලො බුරුතු පිටින් මැරුවේ , චොපර් වලින් ගිහින් බෝම්බ හිටන් දැම්මලු , කපල කපල ගගට දැම්මලු..
    උබ වගේ උන්ට මරණ තර්ජන කරන්න , මට වෙන වුන් නෑ කියල හිතුවද? මම උන් කියල කිව්වේ ජෙප්පන්ට , ඕනමනම් ඇන්ට්‍රියක් දාපන් මම ජෙප්පන්ට ශොට් එක දෙනව කිව්වයි කියල..

    ජෙප්පොන්ගෙ ඇගෙ එල්ලිලා ඉන්නෙ නැතුව මම අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න :rolleyes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    ලක්ශකින් එකක් කෙල වුනාම උබල ලක්ශෙම කෙලවුනා වගේනෙ කෑ ගහන්නේ , වැරදි තියෙනවා , බේත් වල ගුල්ලොත් හිටිය ඒ කුප්පියක දෙකක විතර , ලංකාවට බේත් ගේන්නේ කුප්පි දෙකයිද? ඒක හින්ද ඔක්කොම ගැන හිතල කථාකරනවනම් හොදයි නේද??

    oka ohoma neme ban kiyanna ona.. kuppi 2 ahu une. thawa kochcara ahu wela owa lokko yata gahala athida... ape un kohomath yata gahanna rusiyo ne.... koheda ban ekak kela une.. godak kela una ne... mekane.. hamdama ekama waradda....meka ne rajja nayako salli horakan karanna pora kanwa ne.. minissu gana balanna welawak nah unta
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    oya dan ithin anthima satana wage thamai duka kiyanawa, ai ban mun campus giya kiyala rate loke thiyena dewal kudu karagena, polici walata gahuwa kiyala prashna wisada ganna hadana ekama ratath ape rata wenna athi, monawa unath mata duka udul'ge amma thatha gana kochchara balaporoththu thiyagena campus yawalath eka eka deshapalana aramunu itu kara ganna gihin mulu jeewithema kala kanni karagena
    dan oya nidahas adyapana gana katha karanne anthima piduru gaheth ellila thamai
     
    pkwh

    Member
    Sep 20, 2008
    20
    1
    0
    නරය මේ කිනම් දිවයින ද?​
    මේ උතුම් ශ්‍රී ලංකා ද්වීපයයි.​

    මට තොප විශ්වාස නැත​
    ශ්‍රී ලංකාව නම් මනරම් දිවයිනකි​

    උදුල් නම් නරපණුවා​
    වෙසෙන්නෙ මෙහි නොවෙද?​

    උදුල් ඒ කවුද යකො ඒ?​

    මීට දින 14 කට පෙර​
    සිරගත වූ නරයා​

    මා හට නිච්චියක් නැත දේවයිනි​

    එසේ නම් මේ ශ්‍රී ලංකාව මැයි !!!!!!!!

    http://pandaslif.blogspot.com/2010/11/blog-post_13.html

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මූ මේ ප්‍රයිවට් කැම්පස් දාන්න එපා කියන්නෙ වෙන මොකටවත් නෙමෙයි...... වෙන එකෙක් වැඩිදුරටත් ඉගෙනගනියි කියන ඊරිසියාවට. මූට දිදී පස්සෙන් යන උන් හිතන්නෙ කැම්පස් යන්න ලකුණු මදි වෙච්ච අයව උන්ගේ යටතේ තියාගන්න..... අනේ අම්මප..... හිරේ දාල මදි... නවල අරින්නයි තියෙන්නෙ.....:baffled::baffled::baffled::baffled:
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    - rep daana jvp puku lewakana wandha ballani.. mun wagee ewungee puka lewakana thopita anaagathayak netha..