අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්, ඉඩ ලබා ගනිමු තරමින් වියතක්............
අඹ ගස් යට මල් හැලිලා තිබුණ ඒ දවසේ, අම්මා නැති මට කිරි අම්මා වී සිටි අක්කා ගේ නෙත් වහලා, අපි ඈතට ඈතට පා නැගූ අයුරු කොතරම් සොදුරුද? අරුණලු පැතිරෙන හිමිදිරි යාමේක,බක් මී මලේ බඹරු නටන මොහොතක, දිනෙක හුරු බැස යන වෙලාවක, හද පායාලා...