කුකුල් ජීවිතය...

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒ දෙකේ වෙනස කොහොමද හොයන්නෙ බන් ?:eek::eek:

ඒ බිත්තර දෙකම එක වගේ. පැටව් හැදෙන වර්ගයෙ බිත්තර ඒරියා එකේ කෘශිකරම නිලධාරියගෙන් ගන්න ඕන... කඩේ තියෙන බිත්තර ඔය සාමාන්‍ය බ්‍රොයිලර්ලගෙ නෙමෙයි...බ්‍රොයිලර් කියන එකා වඳ සතෙක්. කඩේ තියෙන බිත්තර දාන්නෙ වෙනම කුකුළු වර්ගයක්... ඒවගෙන් පැටව් එන්නෙ නෑ.:no:
 
bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples

    :eek::eek::):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට බ්‍රොයිලස් පැටව් කොහොමද බන් එන්නේ ? කිකිලි පැටියවම දනවද එකපාර...:eek::eek::eek:
    මෙය කිසි සේත් ම සත්ත්ව ඝාතන අනුමත කිරීමක් හෝ වර්නනයක් නොව හුදෙක් ඔබේ දැන ගැනීම සහ අධයාපනය සදහා පමනි.......

    බ්‍රොයිලර් කුකුලු පැටවුන් ලබා ගන්නේ බ්‍රොයිලර් මව් සතුන් ගෙනි. මෙම බ්‍රොයිලර් කුකුලු පැටවුන් ගේ පෝෂන පරිවර්තන වේගය වැඩි අතර දින 45ක් තරම් කාලයකදී උන් පරිභෝජනයට තරම් වන ප්‍රමාණය ට වැඩේ. මස් සදහා යොදා ගැනේ.

    බිත්තර සදහා වන කිකිලි පැටවුන් ලබා ගන්නේ "ලේයර් පේරන්ට් බ්‍රීඩර්" සතුන් ගෙනි. මෙම මව් කිකිලියන් දමන බිත්තර වලින් උපදින්නේ 99%ක් ම කිකිලි පැටවුන්ය. මෙම කිකිලි පැටවුන් මාස 4 1/2ක් පමණ කාලයකින් "බිත්තර දැමීම"අරඹති. ඒ සදහා කුකුලෙකු ගේ සංසේචනයක් අවශය නැත. මෙසේ සංසේචනය නොවූ, එනම් කිකිළි බිම්බයක් පමණක් සහිත බිත්තරයක් හෙලිම සදහා යෙදෙන වචනය "අණ්ඩ පාතනය' යන්නය. එනම් ඔබ කියන "ෆාම් බිත්තරයක්" යනු සංසේචනය නොවු. ඒ නිසා ම කුකුළු පැටවෙකු බිහි නොවන හුදෙක් කිකිලි ඩිම්බයකි.

    කොටින් ම කියනවා නම් බ්‍රොයිලර් සතුන් යනු වෙනම කොට්ඨාශයක් සහ බිජු දමන කිකිලියන් වෙනම සතුන් කොටසකි. බිජු දමන කිකිලියක ගේ බිත්තර කුමන ආකාරයකින් රැක්කවිමකට ලක් කලද කිසිදු පැටවෙකු-බ්‍රොයිලර් තියා ලේයර් වත් - උපදින්නේ නැත. මේ සතුන් වෙන වෙනම මව් සතුන් පරම්පරාවකින් බිහි කරගනු ලබයි.
     
    Last edited:

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මෙය කිසි සේත් ම සත්ත්ව ඝාතන අනුමත කිරීමක් හෝ වර්නනයක් නොව හුදෙක් ඔබේ දැන ගැනීම සහ අධයාපනය සදහා පමනි.......

    බ්‍රොයිලර් කුකුලු පැටවුන් ලබා ගන්නේ බ්‍රොයිලර් මව් සතුන් ගෙනි. මෙම බ්‍රොයිලර් කුකුලු පැටවුන් ගේ පෝෂන පරිවර්තන වේගය වැඩි අතර දින 45ක් තරම් කාලයකදී උන් පරිභෝජනයට තරම් වන ප්‍රමාණය ට වැඩේ. මස් සදහා යොදා ගැනේ.

    බිත්තර සදහා වන කිකිලි පැටවුන් ලබා ගන්නේ "ලේයර් පේරන්ට් බ්‍රීඩර්" සතුන් ගෙනි. මෙම මව් කිකිලියන් දමන බිත්තර වලින් උපදින්නේ 99%ක් ම කිකිලි පැටවුන්ය. මෙම කිකිලි පැටවුන් මාස 4 1/2ක් පමණ කාලයකින් "බිත්තර දැමීම"අරඹති. ඒ සදහා කුකුලෙකු ගේ සංසේචනයක් අවශය නැත. මෙසේ සංසේචනය නොවූ, එනම් කිකිළි බිම්බයක් පමණක් සහිත බිත්තරයක් හෙලිම සදහා යෙදෙන වචනය "අණ්ඩ පාතනය' යන්නය. එනම් ඔබ කියන "ෆාම් බිත්තරයක්" යනු සංසේචනය නොවු. ඒ නිසා ම කුකුළු පැටවෙකු බිහි නොවන හුදෙක් කිකිලි ඩිම්බයකි.

    කොටින් ම කියනවා නම් බ්‍රොයිලර් සතුන් යනු වෙනම කොට්ඨාශයක් සහ බිජු දමන කිකිලියන් වෙනම සතුන් කොටසකි.
    තෑන්ක්ස් දැනුවත් කිරීම ගැන මචන්.:):)