අද මම ගොඩක් මානසිකව වෑටුන දවසක්...

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    Happa ganan ganda epa machan mamath me exam ekak liyala redi nathuwa awe. Fail wenne nam nathiwei kiyala hithanawa.
    Jeewithe hati ohoma thama
    :)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Owa gana hithanna epa ban. exam eka neme jeewithe.. api hithana widiyata hama dema wen nane.. ayith hodata wada karala exam pass karaganna..
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    apaya sahayaka :P

    muu kiyana ona deyak ahapan machan...

    eth mekanam ahanna epa... :P meya watinakale wena wena godak dewalata weya karana nisa kiyay... ;)

    (meka joke ekak bawa karunawen salakann...)

    ow ban. apaya sahayaka. ekane mata yaluwo naththe. :D habai ithin apayata yanna support eka deela yaluwawa thaniyama yawanne na. apith yanawa thaniyata. :yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ow ban. apaya sahayaka. ekane mata yaluwo naththe. :D habai ithin apayata yanna support eka deela yaluwawa thaniyama yawanne na. apith yanawa thaniyata. :yes:


    hapo ubath ekka apayata yanna unath godak un ewi mage hithe....:yes: you nisa masekata ekahamarakata kalin athe sathe nethiwa hitapu mamath me dan yasa ageta innawa :D
     

    razer knight

    Member
    Dec 22, 2009
    1,202
    28
    0
    *** UNDERWORLD ***
    ayoo ban owata hitha kadaganna epa! ube yaluwo kata konin hina wunata waraddak uba karanne! e thamawama wishwasa karanne nathi eka! owa salenna epa! eelaga para gema adinawama kiyala wibage hodata liyapan! me elakiriye yaluwo innawa ubata ona welawaka sup ekata! don't worry be happy!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆේල්.........?????
    කොහෙද ෆේල්........???
    උඹ ෆේල් වෙන්නයි යන්නේ............ජීවිත විභාගෙන්..............
    ඒ උඹ දැනට ම කඩා වැටිලා නිසා..........
    එකක් විතරක් මතක තියා ගනින්......ජීවිත විභාගෙන් ෆේල් වුනොත් උනාම තමා..........
    රිපීට් කරන්න බෑ.................

    ඕව පැත්තකට දාල, හොද හුස්මක් අරං, ඊළග පිම්මට ලෑස්ති වෙයං..........
    පසු තැවි තැවී ඉන්න කාලයක් නෑ.................
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මොනව ? බන් රණවිරුවෝ වගේ අය ජීවිත පරිත්‍යාග කලේ උබල අපි වෙනුවෙන්
    අනික එක පාරක් ෆෛල්ල් උනාට මොකද තව පාරක් උත්සහ කරපන්
    අනික උබට පරදවෙලා තව පාරක් දින්නනකොට එක හොද අද්දැකීමක්
    උබ වාසනවන්තය් මොකද ඒ අද්දැකීම අනික් අයට නැ
     
    Apr 19, 2011
    5,700
    210
    0
    288226,xcitefun-1.jpg
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    exam kiyanne ohoma tamai.. mamath ada exam ekak liyuwa.. eth pass wei da danne na.. owa amathaka karanna.. radio eka ahanna taniyama idagena.. math ehema tamai karanne... hithanna epa..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වැටි වැටි නැගිටින කෙනා තමයි කවද හරි දිනන්නේ සහෝදරයා....හිතට දුක දැනෙනෙවා..එක ඇත්ත..ඒත් ඒ දුක ශක්තියක් කර ගනින්..DONT GIVEUP..

    ජය වේවා..
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    අපි අසමත් වෙන හැම දෙයකින් දෙයක් අපේ ජිවිතයට දෙනවා
    එක හරියට තේරුම් අරගෙන අඩුපාඩු හදාගෙන ජිවිතයට බය නැතුව මුහුණ දෙන්න
    ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඒවායෙන් පලාගිහින් වැඩක් නෑ...
    මම හදවතින්ම සුබ පතනවා යාළුවා...

    කවදාවත්ම මෝඩ වැඩ කරගන්න හදන්න එපා....
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Umba failda..... ehenam perali perali adapiya... kapiya waha. mokoo amma thatha thowa elevvada...? kella dala giyada apooooo oya fail oya failll kiyala a........ kiyapan kiyapiyaaaaa.............

    anee gonooo.. dahirryayen life ekata face karapan. apahu liyapan oya exam eka. divi nahaganna anan manan moda katha kiyavan natuwa... ammala thathala ekka ekatu wela mona hari kaala bila oka dawas deka tunakata amataka karala apahu padam karapan. karala adishtanayen apahu liyapan... me jivithe bahai kiyala deyak naha. Anika umbe life eka kiyanne vibaga pass wena yantrayak kara ganna epa. oya vibaga kiyanne thamange anagathe kiyala hitannat epa. hamudawakata unat pasu bahinna wenava. sahalluwen life ekata face karapan kollo... vibaga nati unata umbata life ekak anagathayak tiyanava kiyala mataka tiya ganin. sathutu weyan machan,.. oya wage parada weem ekka life eka yanakota dinum kanuwata yanna parakku unat e gamana gihin iwara weddi jivithe jaya paraduma mona wageda kiyalat muna denne mona wageda kiyalat hondaaaaa...... athdakimak labei.

    Hitha atnam patha kudada kiyana kathawa kata kahanavata kiyala naha.

    Wish you all da best...... Go win Brother..........!!!!!!!!!!]

    Jaya wevaaaaaaaaaaaaa.........!!!!!
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    nick_vujicic.jpg





    Meya kee parak marenna onida.. :rolleyes::rolleyes:

    WTF? උඹ අද වැටුන ෆේල් වුනා කියන්නේ උඹ අනාගතේ දවසක නැගිටිනව කියන එක..දිනනව කියන එක..
    වැටෙන්නෙ නැතුව නැගිටින්න අමාරුයි බන්..අපිට ඕනි විදිහට හැමදේම වෙන්නෙ නැහැ..ඒත් අපි ඒවා අපිට ඕනි විදිහට හදාගන්න දැනගන්න ඕනි... තව එක පාරක් ෆුල් ට්‍රයි කරපන්..
    සැලෙන්න එපා මචන්...
    බුදුසරණයි..


    ubata hadenna onnenam me katha deka hodatama athi