දේශපාලනය වමනෙට
දශක 3 ගිනිදැල් නිවුනු දේශයේ මහින්ද නම් ජනපති කෙරෙහි මිනිස් සිත් ඇඳ බැද තබාගන්නට සමත් වුවද ඔහුගේ බලය ප්‍රයෝජනයට ගන්නා කාලකන්නි හැතිකරය හුදී ජනයාගේ මූලික අවශ්‍යතාවයක් වන්නාවූ ජොබ් නොහොත් රක්ෂා කෙරෙහි කාලකින්නි තම අත පෙවීම දිගින් දිගටම කරගෙන් යන්නාවූ බව කෙසේ හෝ කිවයුතු වන්නේය...