උදාහරණයක් , අපේ මල්ලිකෙන්ක් මිනිහ 6 පන්තියේ , මිනිහ ඔය ලින්ගිකත්ව , රූප , වීඩියෝ ඕව දැකල්ත් නෑ , දන්නෙත් නෑ , එහෙමනම් නොදන්නා කාරණාවක් සම්බන්ධයෙන් කුතුහලයක් එන්න විදියක් නෑ , ඔන්න වීඩියෝ එකක , පින්තූරයක් ඔය වගේ දෙයක් දැක්කොත් තමයි කුතුහලයක් එන්නේ , අවුරුදු 14 සිට ඉහලට වගේ හොද ලිංගිකා අද්‍යාපනයක්...