1. coolkasun

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    එහෙනම් යන්න වෙලාව හරි , යාලුවො සෙට් එකටම කිව්ව , අපි ගියා එහෙනම් , ඩ්‍රීමෝ මම යනෝ ආයෙ සෙට් වෙමු , කට්ටිය ගොඩක් හිටියනෙ ඉතින් වැඩිය කමෙන්ට් කලේ නෑ ,පොඩි වැඩකත් යෙදිල හිට්යේ, අහගෙන හිටිය හරිදෝ.........
  2. coolkasun

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    කලීන් දුන්න , උබ පොලු තිබ්බට පස්සේ නැවැත්තුව
  3. coolkasun

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    ඉතින් ඕකට දිව දාන්න ඕනයැ
  4. coolkasun

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    නෑ ඒ මල්බබාගෙ ගෑනිනෙ
  5. coolkasun

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    ඔව් ඕකුන් කෙසේල් ගලෝල උන්ගේ වත්තේ හිටෙව්වනෙ , පස්සෙ මාට්ටු වෙලා තමා , මාරගහ ලග වින්කලේට සෙට් වුනේ
  6. coolkasun

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    ඌ කලින් කෙසෙල් පැල හිටෙව්ව මල් බබාගෙ වත්තේ , පස්සෙ වැඩේ අස්පට් උනාම දෙන්නම බයිසකල් හදන්න ගත්තේ
  7. coolkasun

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    ඒ හරියෙ කෙහෙල් ගස් වගයක් තිබ්බ උබට මතකද
  8. coolkasun

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    නෑ බන් බෝගහ ලග ත්‍රීවීල් පාක් එක තියෙන්නේ , එතනින් වමට තියෙන අඩි පාර
  9. coolkasun

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    අහ් නෑදෑයෙක් ඇවිත් ඉන්නේ
  10. coolkasun

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    මේ පිපෙන වෙලාවද මෙයා
  11. coolkasun

    (Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

    කොල්ල ලොකුද දන්නෑ

    No contents