දැන් මේක ලිව්වා කියල මගේ රෙප් කපනව නෙවෙයි........මේක උපුටා ගත්තේ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර සහ එච්.එම්. මොරටුවගම ලියපු ජපන් සෙන් කතා කියන පොතෙන්.......
මේ ඔය කියන "ලාෆින් බුද්ධා" නැත්නම් සිනාසෙන බුදුන් ගැන.
"අමෙරිකාවේ චීන නගරවල ඇවිදින්නේකුට දක්නට ලැබෙන සුලබ දුසුනකි ගෝනියක් කර තබා ගෙන යන මහත...