1. dath kimbula

    EK Married Club

    කිඹුල් පැටියා රෝහලින් අරගෙන ඇවිත්:cool: දැන් තමයි ටිකක් ඇගට ලේ ඉනුවේ..... ඒ අස්සේ විදුලි බලය නැත.........මහ මුස්පේන්තු දවසකි.........:dull::dull::dull::dull:
  2. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    කිඹුළා කිඹුළ ම තමා................:dull::yes:
  3. dath kimbula

    EK Married Club

    කිඹුල් පැටියා රෝහලේය.....ඩෙංගු දැයි බය සිතේ................
  4. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    තෝ මට පින් විතරක් දිල මාරු වෙන්න ද හදන්නේ................?????:angry::angry::angry: පාටියක් දීපිය.......29 එනකොට කොන්ඥැක් එකක් වත් දාං වර සාක්කුවේ.......:angry::angry::P
  5. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    ඔවු...පුවා මට ලගදිත් බැන්න තෝ සිංහල කියවනවා වැඩියි කියලා........:dull::sorry::sorry::sorry:
  6. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    මහන්සිය දුරලීමේ ක්‍රමයක් ලෙස මෙම හුය භක්ෂණය කිරීම ඇරඹුවෙමි.......!!!!!!!:):baffled::rofl:
  7. dath kimbula

    ~~~ එලකිරියේ පක්ෂියා ~~~

    තොගෙ නම කියවන්න ගිහින් මගේ දිව හැපුනා යකෝ අද දවල්...........!!!!!!!:angry::angry::angry:
  8. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    මේකට නම් පුතෝ සැසියා ලිදේ පනිනවා.........!!!!:lol::lol::lol:
  9. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    කිඹුලට ටැග් නෑ:(:(:(:( :growl::growl::growl: :dull::dull: :angry::angry::angry:
  10. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    පාටියක් දීපිය
  11. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    :oo::dull: http://www.elakiri.com/forum/member.php?u=328349 මෙන්න මේක...... අපි ඔබේ නම ගහද්දී ඔටෝ නේමිං වලින් මේකත් එනවා....... එබුනොත් ඉතිං වැඩේ බකල්..........
  12. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    ලාවට...ලාවට..... ඇත්තට ම කියනව නම් මූ බයි සෙක්ෂුවල්.......!!!!:baffled:
  13. dath kimbula

    EK Married Club

    ඔටුවා බොලේ තනියම අද වෙළ මැද්දේ................!!!!!!:lol::lol::P:rofl::baffled:
  14. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    උඹ ඌ නිසා එළකිරියට ආකර්ශන ‍වුනාට නම් කමක් නෑ.... ඌට නම් ආකර්ෂනය වෙන්න එපා පුතෝ......... අබ සරණම තමා.........!!!!! ඔහොම ආකර්ෂනය වෙච්ච කීයක් දැන් විකර්ෂණය වෙලා, දරු මල්ලොත් එක්ක දුක් විදිනව ද කියල උඹ දන්නවද?
  15. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    iatin ape ponna tag=>ithin apita paanda uba gena irisiya tag=>ube fake eka neda mee හිකිස්.......කොහොමද සෙට් කිරිල්ල.......................!!!!!!!!!!!!!
  16. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    ජයවේවා....!!!!!!:D:D පාටියක් පාටියක්..... විගහට......!!!!!:D:D:D:D
  17. dath kimbula

    තෝ මගේ වෝල් එකේ හිපාටු පිංතූර අලවන්නනැතුව ඉන්නවද?

    තෝ මගේ වෝල් එකේ හිපාටු පිංතූර අලවන්නනැතුව ඉන්නවද?
  18. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    නෑ...නෑ... සැසියා වෙන්නට බැරිය..... ඕක ගියා නම් ගලවං යන්නේ අර හොදට තියන ගැ* දෙක........ මම දන්නේ නැද්ද පුතයා.........!!!!!
  19. dath kimbula

    sasliitට සුබ පතමු......!!!!!!!

    සහෝදරයා ගේ නම තියන ෆේක් එකක් තියනව වගේ........ පොඩිත්තක් හොයල බලනව ද? නැත්තං ඌට යයි අපි ගහන පීඑම්.......!!!!:nerd::dull:
  20. dath kimbula

    ඕං ටිං ටිං ගොයියත් ඇවිත්...........!!!! යකෝ මේ සතුටට ත්‍රෙඩක් දාන්නේ නැත්තං එළකිරිය අල කන්නද?

    ඕං ටිං ටිං ගොයියත් ඇවිත්...........!!!! යකෝ මේ සතුටට ත්‍රෙඩක් දාන්නේ නැත්තං එළකිරිය අල කන්නද?

    No contents