Van Needed for Distribution

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොළඹ බෙදාහැරීම් කටයුතු සඳහා වෑන් එකක් අවශ්‍ය කර තිබේ ( මාසික කුලී පදනම මත) රියදුරු මහතෙක් සමග නම් වඩා හොඳය. (කොළඹ 1 සිට 15 දක්වා ප්‍රමුඛ පෙලේ ස්ටේෂනරි බෙදාහැරීම් කටයුතු සඳහා) මාස 6ක අවම ගිවිසුමක් මත අවශ්‍ය කර තිබේ. මිල ගණන් ඉදිරිපත් කරන්න. දිනකට සීමිත ධාවනයකි.

    අවම මාසයකට දින 25ක් වත් ධාවනය කල යුතුවේ. මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වෑන් රථයේ වර්ගය සඳහන් කරන්න.. හැකි නම් පින්තූරයක් ලබාදෙන්න !


    Email : [email protected]
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝරලේමහත්තයා;12834328 said:
    මම දන්න ඔක්කොම හයර් දුවන අය ...මලාට එන්නෑ..කව්.රුහරි ලැබුනොත් දැනුම් දෙන්නම්...:yes:

    :lol::lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සුදු වෑන් :lol:

    9792460.jpg