සංගීත වීඩියෝ කලාව ලංකාව තුල පැතිරුණු නිසා සීමා මායිම් ඉක්මවා ම, මේ වගේ ගීතයේ හරය මරා, රසය කුනු කර දමන රූප රචනා බිහිවුණා. මේ එයට හොද ම නිදසුනක්..........
නන්දක්කා මේ ගීය සත්‍යයේ ගීතයේ ගයන්නට පූර්විකාව කර ගන්නේ ඇය ගේම "පෙම් ලොව දී දුටු ඔහු මද මේ" ගීතය. "ප්‍රේමයේ රුදුරු බව එයයි" යනුවෙන් එය ගයන ඇය...