නෑ නෑ ඕක ඇත්ත. කැරි ජෙප්පො වගේ ඔය ඩී වී චානකයා බොරු කියන්නේ නෑ. හැම එකාම ජෙප්පන්ගේ පොදු කෝණයෙන් බලන්න එපා. මම මේ දැන් පොඩි ඩේටා රිසච් එකක් කරා. කොහොම හරි කැලණිතිස්ස plant එකට kWh එකක් හදන්න diesel ලීටර් 0.34ක් යනවා.
මේ පහළ ලින්ක් එකට ගිහින් බලන්න රෑ 7ට (peak hour) thermal power plants(කැලණි...