1. Candid-B

    පවතින ඉන්ධන අර්බුධය හමුවේ කොළඹ මහා නගර සභාවෙන් විද්‍යාත්මක විසඳුමක්!

    මට කියපන් අර තම්බිනේල් එකට අර ගෑනිගේ පින්තුරේ අත්‍යවශ්‍යද? 🤷🏻‍♂️
  2. Candid-B

    දැන් කළුතරටත් කැරවෑන් ෆ්‍රෙෂ්.. 😱

    කීල්ස් අලෙවි ජාලයේ කුකුල් කකුල් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් තිබුණොත් අපිටත් කියන්න හොඳේ. 🍗🐔
  3. Candid-B

    Emoji Diaries දොස්තර පොන්නයාගේ රෙදි ගැලවිලා, රෙවිලා, ගූ නාලා නේද..

    නෑ බන් chatGPT එකෙන් බලලා සිංහලට translate කරලා කියන්නෙ. මිනිහට ඉංග්‍රිසිත් බෑ. ආයුර්වේද දොස්තර කෙනෙක්නේ. 🤭
  4. Candid-B

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    අඩෝ emoji, විහිළුක් කලේ තරහ වෙන්න එපා හොඳේ. :love2:
  5. Candid-B

    ලකුණු දාගන්න මිසක් තෙල් බෙදන්න නෙවෙයි.

    @AnuradhaRa අහන්න කිව්ව උඹ තෙල් සාත්තුවකට කීයක් ගන්නවද කියලා. උගේ කකුල උලුක් වෙලා කියලා කිව්ව. 🥹
  6. Candid-B

    Emoji Diaries දොස්තර පොන්නයාගේ රෙදි ගැලවිලා, රෙවිලා, ගූ නාලා නේද..

    ඌ online ඉන්නවා. හැංගිලා හොරෙන් බලන් ඉන්නවා. 🥹
  7. Candid-B

    Emoji Diaries දොස්තර පොන්නයාගේ රෙදි ගැලවිලා, රෙවිලා, ගූ නාලා නේද..

    ඌ ආයුර්වේද දොස්තර කෙනෙක් බන්. ඕක අනුරාධට කියලා තිබ්බ. අනුරාධ මොකක් හරි එකකදී මට කිව්ව. 🤷🏻‍♂️
  8. Candid-B

    මොකක් හරි මඟුලක් වෙලා හැඳිගෑවිලාම යනවා

    රට වැසියා මෝඩයි. කුහකයි. ඒකයි එහෙම වෙන්නෙ. 🤷🏻‍♂️
  9. Candid-B

    අදට අවුරුදු 30යි ! 🏆

    why doesn't anybody talk about 2014. we won the world cup that year too. 🤷‍♂️ :unsure:
  10. Candid-B

    බොරු මරිසි අපි දන්නවා 😄😄😄

    මූ ළඟට ආයුර්වේද කැඩුම් බිඳුම් තෙල් ගාගන්න එන උන්ට ගහල පන්නන්න ඕන. පිස්සු ආයුර්වේද දොස්තර කෙනෙක්. ශුවර් එකට ලියාපදිංචි කරල වත් නැතුව ආයුර්වේද කරනව ඇත්තෙ හොරට. 🤷‍♂️
  11. Candid-B

    විස්කි සෙට් වෙනවද උඹලට?

    මොකද්ද බන් ඔය ඩිප ඩිප කියන්නෙ ? 🤷‍♂️ depression ?
  12. Candid-B

    විස්කි සෙට් වෙනවද උඹලට?

    ඇයි උබ හිතුවද ෆලූඩා වගේ කියලා. 🤷‍♂️
  13. Candid-B

    කුණ්ඩලනී ශක්තිය ලබාගත් තරුණයා

    මගේ නම් කුණ්ඩලිනි අවදි වුණාම හෙනම අමාරුයි ඒක යටපත් කරගන්න. අතේ පාරක් ගහන්නම වෙනවා. අද රෑටත් කුණ්ඩලීනි අවදි කරන්න හදන්නෙ. 🤷‍♂️
  14. Candid-B

    වතුර ටිකටත් වැඩේ දෙන්න යන්නෙ

    මුහුදට ලොකු ටැප් එකක් ගහල මිනිස්සුන්ට මුහුදු වතුර බොන්න දෙන්නද යන්නෙ ? 🤷‍♂️
  15. Candid-B

    කුණ්ඩලනී ශක්තිය ලබාගත් තරුණයා

    සුපිරි. මම ආසම හාමුදුරු කෙනෙක්. තාර්කිකව දේශණා කරන මොළේට කතා කරන හාමුදුරු කෙනෙක්. :love2:
  16. Candid-B

    කට්ටිය සෙට් වෙන්න කෝ

    නිකමට හරි අරගලයක් ආවොත් මූ අර ගෝටා වගේ යයි කියලද හිතන්නෙ ? මූ එහෙම gentlemen කෙනෙක් නෙමෙයි. මම අරගලයක් එන්න කියලා කිව්වා නෙමෙයි නිකමට හරි ආවොත් කියලා කිව්වෙ. 🤷‍♂️
  17. Candid-B

    ලකුණු දාගන්න මිසක් තෙල් බෙදන්න නෙවෙයි.

    අපේ ආයුර්වේද දොස්තර ළිඳේ වැටිල නේද ? 💀
  18. Candid-B

    ජාතිය අමතනෝ

    වේස බල්ලා 🐕 උගෙ තොල් දෙකේ හැටි බලපන්කො. කාපෙරියා. බොරු කියලම කට ඉදිමිලා. 🤷‍♂️
  19. Candid-B

    අපි කාගෙවත් නැකත් අනුමත කරන්නේ නෑ - ඉන්දික තොටවත්ත

    ඔන්න කැරි සිංහලුන්ට තියෙන ප්‍රස්න. 🤷‍♂️
  20. Candid-B

    ජෙප්පොන්ට කර්මය පල දෙන හැටි

    මම අද වාහනේ යනකොට මරු කියමනක් දැක්ක ත්‍රිවිල් එකක ගහල තියෙනවා. "චරිත නිහඬ වෙද්දී ගෝතයෝ ෆෝම් වෙනවා " දැන් රනිල් නිහඬයි අනුර ගෝතයා වැඩ පෙන්නනවා මෝඩ ජෙප්පො චූන් වෙන්න. 🤷🏻‍♂️

    No contents