1. Candid-B

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    මම හිතන්නේ universe එක දැනට expand වෙනවනේ. ඔය වගේම expansion එක ඉවර වුණ ගමන් ආයේ contract වෙනවා. Contract වෙලා වෙලා ආයේ universe එක අබ ඇටයක් ගාණට contract වුණාම ආයේ බිග් බැන්ග් එක වෙනවා. පස්සේ ආයේ universe එක expand වෙන්න ගන්නවා. 🙂
  2. Candid-B

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    මම දන්නව උබ ඇද්දෙ chess move එකක් කියලා. වැඩක් නෑ බන් උන් chess board එකේ තව කොටු ඇඳගෙන king defend කර ගන්නවා. වෙනස තියෙන්නෙ අපි කොටු අඳින්නෙ නෑ ඒත් උන් උන්ට ඕන හැටියට චෙස් බෝඩ් එකේ තව කොටු ඇඳගන්නවා. උබ කරන්නෙ ඔය දැන දැනම හොරුත් එක්ක චෙස් අදිනව වගේ වැඩක්. 🤷‍♂️
  3. Candid-B

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    හරි උබ සෝවාන් වෙලා නම් උබට පුළුවන්ද ඇස් වලින් ගින්දර විදින්න ? උඩින් යන්න පුළුවන්ද ? 🤷‍♂️
  4. Candid-B

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    මේ නිකන් ඉඳපන් බන්. උන්ට උන්ගෙ ෆැන්ටසියෙ ඉන්න දීපන්. මම රහත්, මම සෝවාන් කිය කිය ඉන්නවා. ඔප්පු කරන්න බෑ. ඔප්පු කරන්න කිව්වම සෝවාන් වුණාම සෙටිෆිකට් දෙන්නෙ නෑලු. උබට කිව්වට මමත් මේ සෝවාන් වෙලා ඉන්නෙ. මට මනසින් ඕනම භෞතික දෙයක් චලනය කරන්න පුළුවන්. හැබැයි මම ඒක තකාටවත් පෙන්නන්නෙ නෑ. :-)
  5. Candid-B

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ගිරා බෙනේට රිලව් රිංගලා ඩිස්කෙ අම්මට ඩිස්කාඩේ... 🤷‍♂️
  6. Candid-B

    From Season 4

    ඇයි මේකට කවුරුත් රිප්ලයි කරල නැත්තෙ ? 🤷‍♂️
  7. Candid-B

    කොහොමද සෙනග ?? ෆ්ලෑෂ්බෑක් , ස්න්ෆලවර් ස් කැලේ !!

    පොප් කෝන් විකුණන්න තියෙන්නෙ. පොප්කෝන් කකා බණ අහන්න. 🤷‍♂️ "අචින්ති තම්පි බොති-චින්ති චම්පි හිනස්සති"
  8. Candid-B

    ක්‍රිප්ටෝ කියලා.. ඇප් එකක් පෙන්නලා.. ඇරලා 🤣🤣

    මිනිස්සු මෙච්චර මෝඩද? 🤔
  9. Candid-B

    🪢එළකිරි කඹය - 2026

    කඹ නෙමෙයි පයිය වල් ඇද ගමුද මේ පාර. 😍 ලොකුම ඇට දෙක ලොකුම පයිය තෝරමු. 🙂 ------ Post added on 1773406715
  10. Candid-B

    බංගලින්ට උදව් කරන්නේ පරිස්සමින් !!

    ජෙප්පොන්ට උදවු කරන්නෙත් පරිස්සමෙන් 🤷🏻‍♂️
  11. Candid-B

    ජිංජි දුටු සරාගී ලඳුන්

    තොලක් දාලා කටට දෙන්න තිබ්බ නම් මරු. 😍
  12. Candid-B

    දේව බලයෙන් වාහන නැවැත්වීම

    සුපිරිම පොරක්. :love2:
  13. Candid-B

    රුපියල් 800 ට ගණිකාවක් 🤣 🤣 🤣

    හාමුදුරු කෙනෙක් බඩුවක් ගහල පිං කැටේ කඩලා සල්ලි දෙන්නෙ. ඒකත් 800යි. 🤷‍♂️
  14. Candid-B

    ට්‍රැක් පැනපු කත්නෝරුවේ තට්ටයා 😁 😂 😀 🤣

    පැය ගානටම වචන 10යි. කන්තෝරුවෙ ස්ටයිල්. 🤷‍♂️

    No contents