1. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අන්න උඹේ මනෝ රථය පූර්ණය කර ගන්න කිව්වා.. කියුබ් බාගෙ ටිපර් එකක් ඇතිද ? :sorry:
  2. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මමත් ආසයි එච්.ආර්. ජෝතිපාල මහත්මයාගෙ ගීත වලට
  3. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ‍නොබලන් සොදුරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් :sorry:
  4. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අත්වැල් පටලං එකවර පැන්නෙ.. :sorry:
  5. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනං අඩන්නද යකෝ :sorry:
  6. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕකා කියන්න ඇත්තෙ.. මගෙ ආදරේ ලේලන්ඩ් ඇන්ජිමක් මගේ අද්දනවා උනාට ටොශීබා ලැපක් වගේ සියුමැලියි රත්තරං කියලා :sorry:
  7. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ සිකුරාදා හද පායපු වෙලාවෙ... බූරු ඇදේ සස්ලිට්ගෙ උනුහුමට තුරුල් වෙලා හිටිය ජයනාත... මෙන්න මෙහෙම කියනවා... ආලපිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්.. මචං.. ආලපිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්.. :shocked:
  8. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැං අර අයි පෝං ඔබ ඔබ යන ගැටිස්සියෙක්ගෙං .. ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් කියලා ඇහුවොත් බං.. පොලීසියට කියයි වාචිකව පරිභව කලා කියලා :shocked::lol::lol:
  9. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔහොමද ඇහුවෙ අරයාගෙං ? :shocked::lol:;)
  10. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නිනව්වක් නැද්ද ඈ :sorry:
  11. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුභාවිත ස්ටූඩියෝ ඇට් මාලබේ
  12. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුභාවිත නං කිඹුලා :cool:
  13. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇර කිඹුලා ඇරෝ :cool:

    No contents