1. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    100ක් ගහන්න උනන්දු වෙයං මේ ත්‍රෙඩ් එකේ :yes:
  2. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹත් එහෙමනෙ ....:lol: අලහාදය කියන්නෙ මොකක්ද කියපං ? :cool:
  3. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හයි කොලිටි ඔප්ශන් එක කැඩි කැඩි ඇහෙන්නෙ.. ඒක වෙන්නෙ මට විතරද බං ? :confused:
  4. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හොම්බ කට තලා ගත්තද බැරි වැඩ කරන්න ගිහිං :cool::lol:
  5. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සපුගස්කන්දෙ බැරි ඒවා ගේන්නෙ මාලබේට.. :cool:;)
  6. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපෝ එහෙනං අද .............. :eek:
  7. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනං අර ඉතුරු බාගෙත් ගහලා ම වැටිය :frown::sorry:
  8. Dinushasankalpa

    EK Married Club-4

    උමත් මුශ්ටියකිං ගහපං එහෙනං :sorry:
  9. Dinushasankalpa

    EK Married Club-4

    :lol: තරි සර්ගේ ඇන්ඩ්‍රොයිඩ් පන්තිය... ශිෂ්‍ය යුරාජ් :shocked::lol:
  10. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කුමාරයා එළකිරි ආපු කාලයක් මතක නෑ... මූ කුමාරානෙනි කියලා සින්දුත් කියනවා :eek:
  11. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕක දැං පරණයි.. හිනා ගියෙ නෑ බං.. ලිදේ පැනපං :sorry:
  12. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොන මල හුයන්නක් කියනවද මම දන්නේ නෑ
  13. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක ඔබනවාද මේක ඔබනවාද මොන මගුලක් ඔබනවාද මම දන්නේ නෑ :sorry:
  14. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බලපං.. නුවර පාරෙ වෑන් එකක් පියාඹලා වගේ ගිහිං කියලා කව්රු හරි කිව්වොත් :cool:
  15. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙං කිව්වාද මෙහෙං කිව්වාද මොන මගුලකිං කිව්වාද මං දන්නෙ නෑ :shocked::lol:
  16. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මං හිතුවා උඹ ටැග් පෝස්ට් කරන්න විතරයි දන්නෙ කියලා :eek:
  17. Dinushasankalpa

    2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගොඩාක් ස්තූතියි කිඹුලයියෙ... ගෙදර හැමෝම අහගෙන ඉන්නවා... ඔබට ගොඩාක් පිං.. :yes:

    No contents